Sajith and Jalani Premadasa

විවාහ වීම හෝ නොවීම, දරුවන් හැදීම හෝ නොහැදීම, දරුවන් හදනවා නම් කීදෙනෙකු හදනවා ද යන වග ආදී කරුණු පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුලක නම් සැමියාගේ හා බිරිඳගේ පොදු තෝරාගැනීම් ය. සජිත් ප්‍රේමදාසට ඕනෑ නම් දරුවන් හදන්නට හෝ නොහදා සිටින්නට අයිතිය ඇත. රටේ අගමැති වන මහින්ද රාජපක්ෂ නම් වයස අවුරුදු 74ක් වනContinue Reading

Negambo prison

හිර ගෙවල්වලට ආණ්ඩුවේ බෝඩිම යයි විහිළුවට කීවත්, මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වන අනුරුද්ධ සම්පායෝ හා තවත් අය විසින් ඇත්තෙන් ම ආණ්ඩුවේ බෝඩිමක් පවත්වාගෙන ගොස් තිබේ. සිරකරුවකු යනු පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ සීමා කළ අයෙකි. එයට හේතුව එම පුද්ගලයා අධිකරණයෙන් වරදකරුවකු වී දණ්ඩනයකට ලක් කර තිබීමයි. එහෙත්, සිරකරුවා යනු ද මනුෂ්‍යයකු නිසාContinue Reading

New Birth Certificate format

උප්පැන්න සහතිකයේ ආකෘතිය සැබැවින් ම වෙනස් කර තිබෙන ආකාරය විසුළු සහගත ය. එහි දැන් ජාතිකත්වය හෙවත් nationality යනුවෙන් හැඳින්වෙන දෙයක් ද ජන වර්ගය හෙවත් ethnic group නම් දෙයක් ද ඇතුළත් වේ. ජාතිකත්වය යන්න ශ්‍රී ලාංකික ද, ජන වර්ගය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ද වන්නට පුළුවන. ජාතික උප්පැන්න සහතිකය යනContinue Reading

ජුලි 22 දින ප.ව. 11.45 වන විට එම දිනය ඇතුළත කොවිඩ්-19 රෝගීන් 22ක් ශ්‍රී ලංකාවේ අලුතින් හඳුනාගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. මෙ වාර්තාව මෙතැනින්. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරගැනීම සඳහා මම නිල මූලාශ්‍ර සොයා ගියෙමි. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කොවිඩ්-19 ඩෑෂ්බෝඩ් එකේ 2020-07-23Continue Reading

Sri Lankan FTZ workers

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ විරැකියාව 2020 පළමු කාර්තුවේදී 5.7% දක්වා ඉහළ නැග තිබේ. මෙය යුද සමයේ පැවති 6%ක විරැකියා මට්ටමට ආසන්න ය. කොවිඩ්-19න් පසු සත්‍ය තත්වය ප්‍රකාශ වන්නේ 2020 දෙවන කාර්තුවෙහිදී වන අතර වර්තමානය වන විට විරැකියාව ඉතා ඉහළ මට්ටමක තිබිය හැකි ය. කොවිඩ්-19 හේතුවෙන් රැකියාContinue Reading

COVID-19 Oxford vaccine trial

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් AstraZeneca නම් ඖෂධ සමාගම සමග එක්ව කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නතක් නිෂ්පාදනය කිරීමට කරන ලද පර්යේෂණය බලාපොරොත්තු ඇති කරන මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා විය. මේ පිළිබඳ The Lancet නම් වෛද්‍ය සඟරාවෙහි පළ කරන ලද වාර්තාව අනුව, මෙම එන්නත මගින් වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහාContinue Reading

Sri Lanka Police logo

Based on an article by K. Sanjiva on Aithiya.lk S. Buddhika Madhushan is a constable of Sri Lanka police who has been subjected to the brutality of his own colleagues in relation to a probe on the loss of a revolver belonged to the police. Buddhika, whose father is alsoContinue Reading

Duminda Nagamuwa arrested

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ කෘරත්වය ඉහළ ගිය බවට සිතිය හැකි සාධක රැසක් තිබේ. උදාහරණයක් ලෙස, පසුගිය සතියේදී අඟුලාන පොලිසිය විසින් ධීවරයකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. පසුගිය මාසයේදී උතුරු පළාතේ මුහමාලෙයිහිදී නීති විරෝධී වැලි කැපීම් සම්බන්ධ සිද්ධියකදී නිරායුධ තරුණයකුට වෙඩි තබා මරා දමන ලදී.Continue Reading

Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අතර එක්ව වැඩ කිරීමේ ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුම රාජපක්ෂ ආණ්ඩුව ඇතුළෙන් සිදු වන වැදගත් දේශපාලනික වර්ධනයක් ලෙස සැලකිය හැකි ය. විමල් හා ගම්මන්පිල යන දෙදෙනා ම රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය නොමැතිව පවතින්නටත් බැරි, රාජපක්ෂලාටත් නැතුව බැරි කුඩා පක්ෂ දෙකක නායකයෝ ය. ඔවුන්ට රාජපක්ෂලා යටතේ වැදගත්Continue Reading