හිස කඳ
හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි
News Detailහිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන් හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි
News Detailචන්ද්‍ර ජයසිංහ ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභයභූමියක් ලෙසද ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත්කොට ඇත.පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ අපූරු පරිසර පද්ධතිය ගැන කලකට ඉස්සර රූපවාහිනී
News Detailනින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි
News Detailඅජිත් පැරකුම් ජයසිංහ යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම
News Detailමේ ලස්සන පිංතූරෙ ගත්තෙ ඊටර් ලන්ඩන් කියලා වෙබ් අඩවියකින්. අපේ සුපුරුදු කෑම සහිත අවන්හලක් ගැන එහි විස්තර තිබුණා. මේක දැන්වීමක් නෙමෙයි. ලංකාවෙ සිංහල ඩයස්පෝරාවෙ වැඩ ගැනත් ප්‍රජා උනන්දු නිසායි පළ
News Detailඅජිත් පැරකුම් ජයසිංහ ඔබත් යන්නට ගියා තවත් අය ගිය මග ම අපත් හෙට යන මග ම යන්න වෙන එකම මග එහෙත් යාම ම දුකක් වන නිහඬ ඔහු සැඟව ගිය දෙන
News Detailමැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට
News Detailඅජිත් පැරකුම් ජයසිංහ කලකින් වහින්න එද්දි මතුගම අගලවත්ත පාරෙ යටියනට ගිහින් සෙනග පිරුණු මතුගම ටවුම මගෑරලා උඩවෙල පාරෙ වැස්සට කලින් ගෙදර පළා එද්දි තමයි වැහැ වළාකුළුවල මේ ෆොටෝ එක ඇසට
News Detail
Recent Comments