කොරෝනාවටත් වඩා වේගයෙන් පැතිරෙන වැරදි තොරතුරු
නව කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් පැතිරී යන වයිරසයක් තමයි ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු සහ දුස් තොරතුරු. දුස් තොරතුරු කීවේ සමාජය නොමග යැවීම සඳහා සිතාමතා පළ කරනු ලබන පුවත්වලටයි. කොවිඩ්-19 සම්බන්ධයෙන්
News Detail
Recent Comments