S.W.R.D. Bandaranaike

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක් ද යන්න තවමත් ප්‍රශ්නයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද? නැතිනම් ජනාධිපති අපේක්ෂකයා කුමාර් වෙල්ගම ද? සජිත් ප්‍රේමදාස සමග එකතු වී ජනාධිපතිවරණය තරග කිරීමට ඔහුගේ සැලසුමක් තිබුණා ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කරන ලද සාකච්ඡාවල තත්වය කුමක්Continue Reading

Anura Kumara Dissanayake

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරග කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න රැසක් තිබේ. ජනාධිපතිවරණයට තරග කරන එක ජවිපෙට වාසියක් වන්නේ කෙසේ ද? නැතිනම්, එය අවාසියක් ද? ප්‍රායෝගිකව අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබේ ද? ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ මැතිවරණයකට කෙසේ බලපායි ද? එයContinue Reading

Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ තම අපේක්ෂකයා ලෙස නම් කර ඇතත්, ඔහු පිළිබඳ නීතිමය ගැටලු සහ එම නීතිමය ගැටලු ආමන්ත්‍රණය කරන ආකාරය පිළිබඳ තවත් ගැටලු ද ඉතිරි වී තිබේ. ඔහු ද්විත්ව පුරවැසියෙක් ද? ඔහු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත්තා ද? ඔහු ඇත්තට ම ද්විත්ව පුරවැසියෙක් වුණා ද? ඔහුට ලංකාවේ පුරවැසිභාවයContinue Reading

Sajith Premadasa and Maithripala Sirisena

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට පැවරීමට නියමිත ය. ඔහු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ම සාමාජික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වනු ඇත්තෙ රනිල් වික්‍රමසිංහ ය. රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ඉතා වැදගත් ධාරාවක් වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අක්ෂයේContinue Reading

Sri Lankan Army Commander, Shavendra Silva

එක්සත් ජාතීන් තම සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදාගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ. එයට හේතුව වන්නේ යුද අපරාධ චෝදනා ලද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගෝස්තු මාසයේදී හමුදාපති තනතුරට පත්කිරීමයි. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානව හිමිකම් නීති බරපතල අන්දමින් උල්ලංඝනය කිරීම්වලට ඔහු සම්බන්ධ බවට පිළිගතහැකි චෝදනාContinue Reading

Matugama UNP rally

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන සජිත් ප්‍රේමදාසට සහයෝගය පිණිස මතුගම එජාප සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන විසින් සංවිධානය කරන මතුගම මහ රැළිය අද දින මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මතුගම ප්‍රදේශයේ කාලගුණ තත්වය අයහපත් වුව ද, මෙම රැළියට දැවැන්ත ජනකායක් කැඳවා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. සජිත්Continue Reading

මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරුහි සෙම්මාලෙයි නීරාවියඩි නමින් දෙමළ වැසියන් හඳුන්වන, සිංහල පවුල් පහක් පදිංචි දෙමළ ගම්මානයේ පිහිටි ගුරුකන්ද විහාරස්ථානයේ වැඩ සිට, පිළිකා රෝගී තත්වයකින් මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයකට පටහැණිව අද දින ආදාහනය කිරීමට බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහContinue Reading

Sajith Ranil discussions

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19දා අගමැති හා ජනාධිපති එකඟත්වයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සජිත් පාර්ශ්වයේ විරෝධය නිසා ඉවත් කරගෙන තිබේ. මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවීමේ අරමුණ ම වන්නේ මෙම යෝජනාව සාකච්ඡා කිරීමයි. ඊට පෙර එජාප රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ඒ ගැන සාකච්ඡා කළා ද නැද්දContinue Reading

External degree graduates

රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි. උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේදෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතියContinue Reading

Sajith Premadasa and Maithripala Sirisena

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරග කරන බව අපගේ විශ්ලේෂණය අනුව පෙනේ. ඔහු එහිදී අංශ දෙකක උපායමාර්ගයක් දියත් කරමින් සිටියි. පළමු අංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් කල්මරන බව පෙනේ. එහෙත්, එහිදී ඔහුට ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වයන් නොලැබෙන බව නියත ය. කතානායක වැනි පදවියකින් ඔහු තෘප්තිමත්Continue Reading