ජනාධිපති නඩත්තු කරන්නට දිනකට කෝටි දෙකක්; මෛත්රීට කොළඹ හතෙන් ගෙයක් – විජිත හේරත්
පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුම අනුව දින මාස 4ක් හෙවත් දින 120ක් වෙනුවෙන් රු. කෝටි 240ක් වැය කරන බව ද, ඒ අනුව, එක් දිනක ජනාධිපතිවරයාගේ වියදම දිනකට රු. කෝටි දෙකක් බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය. මීට අමතරව, වත්මන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිල නිවසක්,Continue Reading




















