අප්පිරිය ආණ්ඩුවක් සමග ජීවත් වීම
අජිත් පැරකුම් ජයසිංහ – ලංකා පුවත්පත සඳහා ලියන්නට පටන් ගත් අලුත් කොලම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රියයි. ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව දෙමළ මුස්ලිම් ජනතාව මේ ආණ්ඩුව අනුමත කළේ නැහැ. මා සිතන පරිදි, ජාතිවාදයට විරුද්ධ, ලිබරල්වාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති බොහෝ සිංහලයන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ නැහැ. මෙම සටහනContinue Reading




















