ආණ්ඩුවේ අලුත් යුද උන්මාදය හා ඉදිරි අභියෝග
අජිත් පැරකුම් ජයසිංහ යුද සමරුවත් සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අලුත් යුද උන්මාදයක් වැළඳී තිබෙනු දක්නට ලැබිණි. රණ විරු ගුණ ගායනා, යුද සමරු උත්සව ආදිය උච්චතම තලයට ගෙන එමින් රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්Continue Reading




















