ගෝලීය වසංගතවලට ජාතිකවාදී විසඳුම්
අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ලංකාවේ සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීම මුළුමනින් ම නතර වී ඇත. එසේම, ලංකාවේ ලොකුම කොරෝනා පොකුර වූ නාවික හමුදාවේත් රෝගීන් පාලනය වී ඇත. මෙම සටහන පළ වන විට ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2,000 ඉක්මවා තිබෙන්නට පුළුවන. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19Continue Reading




















