කාන්තා දේශපාලනය නැවත මුල සිට ද?
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020 අගෝස්තු 13 2020 අගෝස්තු මැතිවරණයේදී දිස්ත්‍රික්වලින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති කාන්තා මන්ත්‍රිනියන් සංඛ්‍යාව අටකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් දෙදෙනෙකු පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කරන බව ප්‍රසිද්ධContinue Reading


















