පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට ඒ තරම් හයියෙන් ගැහුවේ ඇයි?
අජිත් පැරකුම් ජයසිංහ ජුනි 9දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන්නට උත්සාහ කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. පොලිසිය මෙම උද්ඝෝෂණයට එරෙහිව කල් තබා ම අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තිබිණි. එය භාවිතා කර උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඉතා කෘෘර ආකාරයට ය.Continue Reading




















