ඡන්දෙන් පස්සෙ පුරවැසි දේශපාලනය
මේ වන විට 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙමින් තිබේ. දළ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහසු ජයක් අත් කරගනු ඇතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ උන්නතිකාමී ඉලක්කය තුනෙන් දෙකකි. තුනෙන් දෙකේ බලයකින් කරන්නට යන දෙය අභිරහසකි. කෙසේ වෙතත්, ආණ්ඩුව වන ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තුContinue Reading




















