ඔක්කොටම කෙළින 20: අගමැති, ඇමතිවරු, පාර්ලිමේන්තුව, කොමිෂන් සභා හබක්
අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා ගන්නා, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති සංශෝධනයක් බව අපේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් අදහස් දක්වන තෙක් පුරවැසියකු ලෙස මවිසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ කිහිපයක් මෙහි පළ කරමි. තාක්ෂණිකContinue Reading




















