රට වනසන රථ ගාය
අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-06 ලංකා පුවත්පතේ පළ වූ ලිපියකි. ‘මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්’ යයි ත්‍රිරෝද රියක පසුපස ලියා තිබෙනු දුටු බව මට මතක ය. රජය විසින් අය කරනු
News Detailඅජිත් පැරකුම් ජයසිංහ, 2019-01-06 ලංකා පුවත්පතේ පළ වූ ලිපියකි. ‘මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්’ යයි ත්‍රිරෝද රියක පසුපස ලියා තිබෙනු දුටු බව මට මතක ය. රජය විසින් අය කරනු
News DetailFormer Opposition Leader R. Sampanthan opposed to Mahinda Rajapaksa on the basis that the President and the Opposition Leader had been representatives of the same party. Although the issue has
News Detailඅජිත් පැරකුම් ජයසිංහ (Read in English) ජනාධිපතිත් විපක්ෂ නායකත් එක ම පක්ෂයෙන් පත් වීමේ පදනමින් හිටපු විපක්ෂ නායක සම්බන්ධන් වත්මන් විපක්ෂ නායක පත් වූ අවස්ථාවේදී විරෝධය පළ කළා. දැන් එය
News Detailඅජිත් පැරකුම් ජයසිංහ (2019-01-06 අනිද්දා පුවත්පත) සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුබ නව වසරක් වේවා යි ඉංග්‍රීසි අකුරෙන් ලියූ සිංහල සුබ පැතුමක් ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්ද
News Detail– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here) අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු ඔහු ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවෙන්, රාජ්‍ය
News Detailශ්‍රී ලංකාව වැටී සිටින්නේ දැවැන්ත අගාධයක බව දැන් දැන් ජනතාවට වැටහෙමින් තිබේ. වසර 2017 අවසන් වන විට රජයේ ණය කන්දරාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.6%ක් වූ බව 2017 මහබැංකු වාර්තාව පවසයි.
News Detailවතු කම්කරු දෛනික වැටුප රු. 1000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් අරගලයක් ආරම්භ කර තිබේ. දෙසැම්බර් මුල් සතියේදී වතු කම්කරු වර්ජනයක් ද පැවති අතර එයින් අති විශාල
News Detailධනේශ්වර ආර්ථිකයේ පියා වන ඇඩම්ස් ස්මිත්ට අනුව, සෑම මිනිසකු ම සතුටට කැමතියි. ඒ සතුට ලබාගැනීම සඳහා මිනිසුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යෙදෙනවා. ඒවා වෙළඳපොළේ විකුණා ලැබෙන ලාභය තම සතුට වෙනුවෙන්
News Detailගහට පොත්ත සේ ශ්‍රී ලංකාවට මේ අවධියේ වැඩියෙන් ම අවශ්‍ය දෙය වන්නේ දේශපාලනික ස්ථාවරත්වයයි. එයට හේතුව, ශ්‍රී ලංකාව ආර්ථිකයක් ලෙස ඉන්නේ දැඩි අවදානම් තත්වයක වීමයි. එවැනි වාතාවරණයක් තුළ දේශපාලන කැළඹිලි,
News Detailජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ල මේ වන විට පරාජයෙන් අවසන්වී තිබේ. එහෙත්, කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම තවම
News Detail
Recent Comments