Marxists

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේContinue Reading

medical education

රටේ ජනතාවට කොවිඩ්-19 එන්නත ලබාදීමටවත් පසුගිය අයවැයෙන් මුදල් වෙන් නොකළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එන්නත්කරණය නොමැතිව වැඩිහිටියන් හා විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් ප්‍රමුඛ ජනතාව දිනපතා වැඩි වැඩියෙන් මියයමින් සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා තීරු බදු රහිත සුපිරි වාහන 227ක් ආනයනය කළේ විදේශ විනිමය පිරිමැසීමට වාහනවල සිට කහ දක්වා බොහෝ දේ ආනයනය තහනම් කර තිබියදීය. Continue Reading

sea pollution in Sri Lanka

පාරිසරික හානිය වෙනුවෙන් ගෙවීමට සිදුවිය හැකි වන්දිය ඩොලර් මිලියන සිය ගණනක් විය හැකි බවට මත පළ වී තිබේ. කිසිදු හානියක් තවම නිවැරදිව තක්සේරු කර නැත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, වෙරළට මෙන්ම ධීවරයන්ට සිදුවන දිගු හා කෙටිකාලීන හානි වෙනුවෙන් ශ්‍රී ලංකාව වන්දි ලබාගැනීමට කටයුතු කළ යුතුය. Continue Reading

මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්. Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි. Continue Reading

wheelbarrow

ලොක්ඩවුන් මගින් වසංගතය සාර්ථක ලෙස පාලනය කළ හැකි බවට තිබෙන මතය යල්පැනගිය එකක් බවට පර්යේෂණ වාර්තා පළවී තිබේ. අගුලුලෑම් වැඩක් නැති බවක් එයින් කියවෙන්නේ නැත. ඒ සම්බන්ධයෙන් කියැවෙනුයේ අගුලුලෑම් වැනි ඖෂධීය නොවන ක්‍රියාමාර්ග සාර්ථක වන්නේ එන්නත් හා ප්‍රතිකාර වැනි ඖෂධීය ක්‍රියාමාර්ග සාර්ථක කරගන්නා තෙක් කල්ගැනීම සඳහා බවයි. Continue Reading

Sajith and Jalani

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එයට ගොදුරු වූ නවතම හා ප්‍රසිද්ධම පුද්ගලයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනිය. මේ වන විට රෝගයෙහි සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන බවට සියලු සාක්ෂි පෙනෙන්නට තිබියදීත්, ආණ්ඩුව පමණක් එය පිළිගන්නේ නැත. එතැන් සිටම ආණ්ඩුවContinue Reading

A scene from New Delhi

එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි. Continue Reading

Dhammika Bandara

එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට Continue Reading

Eat less salt

සමහරු බත රස කරන්නට ලුණු දානවා. අලුතෙන් ඇවිත් තිබෙන රසකාරක කැටයේ වැඩිපුර තිබෙන්නෙත් ලුණු තමයි. ලුණු අධික ලෙස ගැනීම ශරීරයට ඉතා අහිතකර බව ඔබ දන්නවාද? Continue Reading