පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?
අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ. මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේContinue Reading




















