නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත
නලින් ද සිල්වා මිය ගියත්, නලින් ද සිල්වාගේ දේශපාලනය සඳහා වන පදනම අහෝසි වී නැත. එය අහෝසි කිරීම සඳහා බලවේග පෙළගැසීම ද පහසු නැත.Continue Reading
නලින් ද සිල්වා මිය ගියත්, නලින් ද සිල්වාගේ දේශපාලනය සඳහා වන පදනම අහෝසි වී නැත. එය අහෝසි කිරීම සඳහා බලවේග පෙළගැසීම ද පහසු නැත.Continue Reading
කැබිනට් අනුමැතිය ලැබුණු නව අපරාධ ආදායම් පනත් (POCA) කෙටුම්පත මගින් අපරාධවලින් ලැබෙන මුදල් අධිකරණ භාරයට ගැනීමට සහ රාජසන්තක කිරීමට ඉඩ ලබා දෙන අතර එවැනි අත්පත් කරගත් වත්කම් කළමනාකරණය කිරීමට නව අධිකාරියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම නව පනත නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇතිContinue Reading
මේ දේශපාලනය අප තේරුම් ගත යුතුයි. අලුතෙන්ම මේ හිඟන තුවාලෙ සැරව ගඳ ආඝ්‍රාණය කරලා ආකර්ශනය වූ පිරිස තමයි ජවිපෙ. ඔවුන් හැම දේම කරන්නෙ ගෝඨාභය අනුකරණය කරමින් බව පෙනෙනවා. ගෝඨාභයට වූ දේ ඔවුන්ට නොවෙන්නට හේතු මොනවාද කියන එක හෝ ඔවුන් ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading
අද ‘රාජ්‍ය නොවන සංවිධාන’ පොරකගේ අවසන් කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව සිදුවෙද්දී, තීන්දු ගන්න,තමන්ගේ ඉරණම තමන්ගේ අතට ගන්න හයිය තියෙන පොරවල් බවට අපි කවුරුත් පත් වෙන්නේ කොහොමද කියන අභියෝගාත්මක ප්‍රශ්නයත් කතාබහට ගමු.Continue Reading
බලලෝභී ජවිපෙ අලුත් වටයකින් පාස්කු ප්‍රහාරය සමග එල්ලී ඇත. ගෝඨාභය රාජපක්ෂ කළේ ද මෙයමය. එය අවසන් වූයේ බලය ගැනීම සඳහා ගෝඨාභයම පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ යයි චෝදනාවක් නගමිනි. Continue Reading
මුළු ලංකාවම මේ තත්වයට වගකිව යුතුයි. නායකයන් වැඩිපුර වගකිව යුතුයි. හැබැයි, ඒ නායකයන් පත් කරගත්තෙ, ඡන්ද පෙන්නලා උන් ලවා තමන්ට ඕනැ වැඩ කරවා ගත්තෙ, පොඩ්ඩ එහා මෙහා වෙනකොට ගෙදර යැව්වෙ, කොවිඩි වෙලාවෙ ආණ්ඩුව රට වහන්නෙ නැතිනම් අපි වහනවා කියලා තර්ජන කරපු ඔය ඊනියා ජනතාවම තමයි.Continue Reading
මා මාලිමාවට කැමති එක හේතුවක් මේ ගැටලුව විසඳන්නට පැහැදිලි යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබෙන එකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොදු වාහන සංචිතයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම සඳහන් වෙනවා. Continue Reading
දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති නීතීඥ හමුවකදී පසුගියදා ප්‍රකාශ කළේය. එය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිශානතිය ප්‍රකාශ කරන වැදගත් ප්‍රකාශයකි. Continue Reading
ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.Continue Reading
ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us