මැතිවරණ වර්ෂයක කලබල
2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකානේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.Continue Reading
2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකානේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.Continue Reading
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි.Continue Reading
සිවිල් සමාජ නියෝජිතයන් අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.Continue Reading
රාජ්‍යය පැත්තෙන් මේ මොහොතේ ජවිපෙට ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වීමට අවස්ථාව ලබාදීම අවාසිදායක නැත. ජවිපෙට ද ඒය වාසිදායක සම්මුතියකි. ජවිපෙ සන්ධාන කෙරෙහි විශ්වාසය නොතබන සංදර්භයක් තුළ පාකිස්තානයේ මෙන් ප්‍රධාන සම්ප්‍රදායික පක්ෂවලට සන්ධානයක් ඔස්සේ බලය රැකගැනීමට අවස්ථාවක් තවමත් තිබේ. Continue Reading
නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?
එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.Continue Reading
10%ට අඩු බලයක් ජවිපෙට ලැබුණොත් මීට වඩා ලේසිය. ජවිපෙට ෂුවර් පිරිසක් පාර්ලිමේන්තුවට යවාගත හැකිය. අනෙකුත් සභාවල ද නියෝජනයක් ලබාගත හැකිය. දැනට කරගෙන යන පක්ෂ දේශපාලන බිස්නස් එක තව ටිකක් සරුවට කරගෙන යා හැකිය. ඒ අතර, ඕනැ පුපක් – අපි විරුද්ධයි හෙවත්, සිවිල් නිදහස සීමා වන ඕනෑම නීතියකට අප විරුද්ධයි කියන මූලධාර්මික ස්ථාවරය රැක ගනිමින් කාගේත් සුන්දරී හෙවත් කාගේත් හිත දිනාගත් අය බවට පත් වී යෙහෙන් වැජඹිය හැකිය.Continue Reading
සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ.Continue Reading
සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.Continue Reading
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි. Continue Reading
මෙතෙක් කල් රජයෙන් ලබාදුන් බලපත්‍ර හා ස්වර්ණ භූමි, ජයභූමි වැනි වටිනාකමින් අඩු ඔප්පු යටතේ භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් ගොවින්ට සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us