Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading

Mujibar Rahman

මුජිබර් රහුමාන්ව අපි මුලින් ම හඳුනාගත්තෙ මුස්ලිම් වාමාංශිකයෙකු විදියට. ඔහු දේශපාලනයට පිවිසුණේ නව සමසමාජ පක්ෂයෙන්. ප්‍රගතිශීලී මුස්ලිම් තරුණ පරපුර නියෝජනය කළ නායකයෙකු තමයි ඔහු. 1990 දශකයේදී ඔහු තවත් පිරිසක් සමග එක්ව මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටෙව්වා. එම්.එච්.එම්. අෂ්රෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවලා නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීයවාදයක් හා මුස්ලිම් ජාතිවාදී පදනමක්Continue Reading

Daya T. Pasqual

චන්දන ගුණසිංහ “මහත්තයා එනකම් පහුගිය දවස්වල අපේ සර් බලාගෙන හිටියනෙ.” මතුගම නෑබඩ පාරේ ඇති සුවිසල් ගෙදරට ගොඩවදිද්දී ඒ නිවසේ හිමිකරු හැර ජීවත්වන එකම මිනිස් ප්‍රාණියා නැත්නම් හිමිකරුගේ ආවතේවකරු පවසයි. එය ඇත්තකි. බොහෝ දිනවල මා එනතුරු ඔහු මග බලාන සිටියා මෙන්ම සමහර දිනවල ඇදිරි වැටෙද්දී අසල්වැසියන්ගේ දුක සැප විමසා ඔහු එනතුරුContinue Reading

Ekneligoda family

සන්ධ්‍යා එක්නැලිගොඩ 2010 ජනවාරි 24 ප්‍රගීත් ගෙදරින් පිටවුණා. “වැඩ වගයක් තියෙනවා. හවස කැලනිය පන්සලේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පිංකමක් තියෙනවා. ඒකටත් සහභාගි වෙලා එන්නම්. හෙට ඉඳන් ඔයාගෙ වැඩවලට උදව් කරන්නම්,” කිව්වා. ඒ තමයි මා අන්තිමට අහපු ඔහුගෙ හඬ. 2009දි ප්‍රගීත් පැහැරගෙන ගිහින් නිදහස් කළාට පස්සෙ අපි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කළා. මමContinue Reading

Hemalatha teacher

මාධුර්යා චම්පුකාව්‍යා කිව්වා. අජිත් පැරකුම් ජයසිංහ ලිව්වා. ඉස්සර මං ඉස්කෝලෙ යන්න කම්මැලියි. ඒ කාලෙ ටීචර් මට ආදරේ වුණේ නැහැ. ටීචර් වැඩිපුර ආදරේ කළේ එයාගෙ පන්තියට ආපු ළමයින්ට. ඒ කතා වැඩක් නැහැ. ඔන්න මං මේක ලියන්න එපා කියද්දි තමයි තාත්තා ඒ ටික ලිව්වෙ. ඒ ටීචර් තමයි අපට මුලින් ම අකුරු ඉගැන්නුවෙ.Continue Reading

Kumar Anandan stamps

අජිත් පැරකුම් ජයසිංහ කුමාර් ආනන්දන් යනු 1960, 70 දශකවලදී තරුණ හදවත් කුල්මත් කළ ශ්‍රී ලාංකික වීරයෙක්. මේ ක්‍රීඩාශීලී යෞවනයා ගිනස් වාර්තා කිහිපයක් ම තැබූවෙක්. වෛද්‍ය රුවන් එම්. ජයතුංග ඔහු පිළිබඳ මතකය ෆේස්බුක්හි අවදි කිරීමත් සමග ඔහු ගැන දන්නා බොහෝදෙනෙකු විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණා. වසර 1962දී, වයස අවුරුදු 18දී කුමාර්Continue Reading

Bohra people

අජිත් පැරකුම් ජයසිංහ රට­වල් 40ක බෝරා මුස්ලිම් නියෝජිතයන් 21,000කගේ සහභාගිත්වයෙන් 2019 වාර්ෂික බෝරා ගෝලීය සම්මේ­ල­නය සැප්තැ­ම්බර් මස 01 වනදා සිට 10 වනදා දක්වා කොළ­ඹ බම්බලපිටියේ ප්‍රධාන බෝරා පල්ලියේදී පැවැත්වුණා. එයින් ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ගැම්මක් ලැබුණා. මෙම සමුළුවෙන් ලංකාවට රු. බිලියන10ක ආදායමක් ලැබුණු බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිContinue Reading

Prof. Carlo Fonseka worshiping Anuruddha Padeniya

අජිත් පැරකුම් ජයසිංහ අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා පිළිබඳ බොහෝ ගුණ වැයුම් අසන්නට ලැබේ. ඔහු විශිෂ්ට මානව හිතවාදියකු, ගුරුවරයකු, සන්නිවේදකයකු, කලාකරුවකු, රසිකයකු, චින්තකයකු බවට විවාදයක් නැත. ලිපිය දැන්වීමෙන් පසු දිගටම ඒ සියල්ලට අමතරව ඔහු වාමාංශික ව්‍යාපාරයේ සමසමාජ පක්ෂයේ නායකයෙකි. ප්‍රගතිශීලී යයි වාමාංශිකයන් විසින් පටු ලෙස දකින මතවාද දැරූවෙකි. ඒවා වෙනුවෙන් පෙනීContinue Reading

මනෝජ් ප්‍රේමකීර්ති මම ගොවියෙක්. මා ජීවත් වෙන්නේ ගොවිතැනින් උපයන ආදායමෙන්. දරුවන්ට කන්න බොන්න, ඉස්කෝලවල යවලා උගන්නන්න, ලෙඩට දුකට බෙහෙත් ගන්න, ගමන් බිමන් යන්න, රටේ තොටේ කටයුතු වලට, ගෙවල් දොරවල් හදන්න, ඇඳුම් පැළඳුම් ගන්න, මෙකී නොකී සියලු දේට වියපැහැදම් කරන්න වෙන්නේ ගොවිතැන් කරලා, එළවළු වවලා, කුඹුරක් කරලා ඒ අස්වැන්න විකුණලා ගන්නාContinue Reading

Manoj Premakeerthi, a farmer

ලංකාවේ ගොවි නායකයන් විදියට ජාතික මට්ටමේ පෙනී සිටින, එතකොට ගොවීන් සහ ගොවිතැන ගැන හයියෙන් කතාකරන වැඩිදෙනෙකු ඇත්ත ගොවියන් නෙමෙයි. ඇත්ත ගොවියන් කතාකරන්නෙ නැහැ. ගොවිතැන් කරනවා. අනෙක් පැත්තෙන්, ගොවියෙකු කියන්නෙ ඇතැමෙකු හිතාගෙන ඉන්න විදියට නම් අමුඩ ගහගෙන, විට කකා ඉන්න මෝඩ පහේ කෙනෙක්. ඒ මදිවට සදා දුප්පතෙක්. අපට ලියන්නෙ ගොවියෙක්. ලංකාවෙContinue Reading