Gunasekara Mitipola

ගුණසේකර මිටිපොළ කියන්නෙ මට පදවියේදී හමු වුණ අව්‍යාජ, ගැමි කලාකාරයෙක්. ඔහු කවියකු, ගීත නිර්මාණකරුවකු, ගායකයෙකු, ලේඛකයකු වගේ ම නාට්‍යකරුවෙකු ද වුණා. එසේම, ඔහු ප්‍රදේශයේ ගොවි නායකයෙක්. නියඟය නිසා කුඹුරු පාළු වී ගිය කාලයන්හිදී ඔහු පොළේ රෙදි වෙළඳාම ද කළා මට මතකයි. සියල්ලට ම වඩා ඔහු අව්‍යාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. 1960 දශකයේදීContinue Reading

Midwives

කොවිඩ්-19 නිසා දරු උපත් නතර වන්නේ නැත. වසංගත අවදානම අතරතුර පවා මාතෘ හා ළමා සත්කාර කටයුතු වෙනුවෙන් කැපවන සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිසයි මාලනී රත්නායක ප්‍රජා සෞඛ්‍යය සම්බන්ධ වසර 20ක අත්දැකීම් තිබෙන නිලධාරිනියක්. එහෙත්, පසුගිය සති කීපය තුළදී, කොවිඩ්-19 හේතුවෙන් ඇගේ රැකියාව ලොකු විපර්යාසයකට ලක්වුණා. අප්‍රේල් මාසයේදී අවසන්වරට ඇය විසින් පවත්වනContinue Reading

Gender-based violence cartoon

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා කාන්තාවන් රෝහල්ගත වීම ඇඳිරි නීති සමය තුළ වැඩි වී ඇති බවක් ඇඟවෙන පළකිරීම් සමාජ මාධ්‍යවල දැකිය හැකි ය. ඒවා දත්ත මත පදනම් වූ ප්‍රකාශවලට වඩා හැඟීම්බර ප්‍රකාශ බව පෙනේ. පුරුෂ විරෝධී ස්ත්‍රීවාදීන්ට ඒවා රසකෑම වැනි ය. එහෙත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්Continue Reading

Saman Rathnapriya

අජිත් පැරකුම් ජයසිංහ සිවිල් සමාජ ක්‍රියාකාරික සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳ දැඩි විවේචන විවිධ පාර්ශ්වවලින් එල්ල වෙනවා. ඇතැමෙකු එය පුරවැසි ව්‍යාපාර පාවාදීමක් ලෙස සලකනවා. තවත් සමහරු සමන් රත්නප්‍රිය කෙටි කලක් තුළ ලබාගත් වාහන බලපත්‍රය වැනි වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් සුපිළිපන්භාවය පිළිබඳ ගැටලුවක් මතු කරනවා.Continue Reading

Ranjith Dissanayaka

අජිත් පැරකුම් ජයසිංහ රංජිත් දිසානායකට නැති තැන කළු රංජි කීවත්, අප කවුරුත් ඔහුට ගරුසරු ඇතිව කතා කළේ රංජිත් අයියා කියා ය. දැන් ඔහු කළු රංජි නමින් තරුවක් වී සිටියි. කිසිදා තරුවක් වන්නට නොපැතූ මිනිසකු තරුවක් කිරීමට හා ප්‍රසිද්ධියේ ඊර්ෂ්‍යාවට පවා ලක් කිරීමට උපුල් ශාන්ත සන්නස්ගලගේ රෝයල් තැප්‍රොබේනියන් අවකාශය සමත් වීContinue Reading

ජයලත් මනෝරත්න ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සඳ අමාවකයි ටෙලි නාට්‍යය වෙනුවෙන් සුමති සම්මානය දිනාගත් පසු ඔහුගෙන් අදහස් විමසූ අවස්ථාවේ කී කතාවක් ඒ.ඩී. රන්ජිත් කුමාර විසින් සටහන් කර ඇත්තේ මෙසේ ය: “මගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. නීතිගරුක රියදුරෙක්. මේ ටෙලිනාට්‍යයේ බස් රියදුරාගේ චරිතය රඟපෑමට තාත්තාගේ ඒ ආභාසය බලපාන්නට ඇති.” ජයලත් මනෝරත්නContinue Reading

Thissa Aththanayaka

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක. තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත්Continue Reading

Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading