padmini senevirathna

ඊශා කප්පරගේ / අජිත් පැරකුම් ජයසිංහ (2019-01-13 අනිද්දා පුවත්පතේ පළ විය) න ගච්ඡති යනු පද්මිනී සෙනෙවිරත්න විසින් ලියන ලද නවකතාවකි. පාලියෙන් න ගච්ඡති යනු නික්මීමක් නැත යන්නයි. මෙම නවකතාවට පාදක කර ගන්නේ මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් රජ වීමට පෙර කන්නසාමි කුමාරයාගේ කතාවයි.  නීතිඥ ජෝන් ද සිල්වාගේContinue Reading

Nimal Mendis

ඊශා කප්පරගේ විසිනි ජනක රත්නායකගේ ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ පාට පාට හීනයක් අවසන් කොටසේ අවසන් රූප රාමුවේ නිමාලිගේ හා සුමේධගේ රූප සමග මෙන්න මේ වචන ටික තිබුණා. “අතරින් පතරේ වියැකීලා – සටනින් අද මා දිනුවා.” මේ ජනප්‍රිය ගීයක පද පෙළ. ඒ පද පෙළ මෙහෙමයි. නිම් හිම් සෙව්වා මා සසරේහමුවී යුගයෙන්Continue Reading

In honour or Prince Gunasekara

– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here) අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු ඔහු ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවෙන්, රාජ්‍ය ආරක්ෂක අංශවලින් හා අතුරු හමුදාවලින් එල්ල වූ තර්ජන නිසා ය. ඔහු සිය දිවියේ අවසන් වසර 30 ගෙවන්නේ බ්‍රිතාන්‍යයේ ය. මහContinue Reading

නොසියා කරමටුල්ලෝ

මේ ගීය ගායනා කරන්නේ කරමටුල්ලෝ කුර්බනොව්. ඔහු තජිකිස්ථානයේ සිටි ජනප්‍රිය ගායකයෙකු හා සංගීතඥයකු වුණා.  ගීතය අහලා පහත තිබෙන විස්තරය කියවන්න. ලෝකය කොයි තරම් කෘර ද කියා ඔබට සිතේවි. වසර 1992දී තජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී යාමත් සමග එරට ඇති වූ සිවිල් යුද්ධය අතරතුර කරමටුල්ලෝ සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ පිරිසක් 1992 ඔක්තෝබර්Continue Reading