ඔහු යන්න ගියා මැකිලා
උපුල් කුමාරප්පෙරුම (ඉංග්‍රීසි බසින් කියවන්න >>) මෙය සිදුවන්නේ මා තුනේ හෝ හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී ය. අපගේ ක්‍රීඩා භාර ගුරුතුමා ධනපාල මහතාය. ඔහු සැර පරුෂ ගුරුවරයෙකි. ඔහුගෙන් එකල දරුවන් වූ අප වැසිකිළියට යාමට හෝ අවසර පතන්නේ නැත. ඒ තරමටම අපි ඔහුට බියක් දැක්වූයෙමු. මේ කාලයේ තාත්තා රැකියාව කළේ අම්පාරේContinue Reading




















