වාහන අනතුරකින් මිය යන අයෙකුට ගෙවන රක්ෂණ වන්දිය තවමත් රු.50,000යි
වසර 1951දී සම්පාදනය කරන ලද මෝටර් රථ පනත යාවත්කාලීන නොවීම සංවර්ධනයට බාධාවක් බව ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති අමල් පියතිලක පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ ලංකාදීප පුවත්පතෙහි ලිපියක ය. ඔහු පවසන පරිදි 1951දී සම්පාදනය කරන ලද පනත අවස්ථා කීපයකදී සංශෝධනය වුවත්, 1951දී භාවිතා කළ, එහෙත් ඊටContinue Reading