සජිත්, රවී, ගයන්ත, අකිල, නවීන්, හරින්, මනෝ, හලීම් ඇමතිවරු වත්කම් ප්‍රකාශ හංගලා
නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිලි කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පියවර ගෙන තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත්තේ ය. තොරතුරු දැනගැනීමේ කොමිෂම විසින්Continue Reading