අජිත් පැරකුම් ජයසිංහ තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට අයත් වෛද්‍යවරයකු විසින් සිංහල කාන්තාවන් පළමු දරුවා ලැබෙන්නට සීසර් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාල අවහිර කර නිසරුභාවයට පත් කළ බවට වාර්තාව රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ බව ඔබ දන්නේ ය. මෙම වාර්තාව දිවයින පුවත්පතේ තවත් එක් සත්‍යයෙන් තොර ප්‍රබන්ධයක් බව පෙනේ. ඒContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ වෙසක් කූඩුවට ඉංගිලිසියෙන් කියන්නේ වෙසක් ලැන්ටර්න් කියා ය. ඇත්තට ම එය ලන්තෑරුමක මූලධර්මය අනුව කරන ලද සැරසිල්ලකි. එය සෑදීමට බට පතුරුවලින් කූඩුවක් සාදන නිසා එයට වෙසක් කූඩුව යයි ද කියනු ලැබේ. මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවක් නම් කර තිබෙන්නේ ‘බබාගේ වෙසක් පහන’ කියා ය. ජී.බී. සේනානායකගේ කෙටි කතාවකContinue Reading

A homosexxual marriage

අජිත් පැරකුම් ජයසිංහ 2017 මැයි මාසයේ තායිවාන ව්‍යවස්ථාදායක අධිකරණය විසින් ලබා දෙන ලද ඓතිහාසික තීන්දුවක් අනුව සමකාමී 2019 මැයි 24දා සිට තායිවාන රජය සම ලිංගික විවාහ අයිතිය පිළිගන්නට කටයුතු යොදා තිබෙනවා. 2019 පෙබරවාරි 21 තායිවාන රජය සමකාමී විවාහ නීති ගත කිරීමට නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව, දරුවන් හදාContinue Reading

ශ්‍රී ලංකාවේ සංගීතය, සිනමාව, සාහිත්‍යය වැනි අංශවල මුස්ලිම් කලාකරුවන් ඉදිරියෙන් සිටි යුගයක් තිබිණි. නිදසුනක් ලෙස සංගීතයේ මොහිදීන් බෙග්, ඒ.ජේ.කරීම්, හරුන් ලන්ත්‍රා, මොහොමඩ් ගවුස්, ඒ.ආර්.එම්. ඊබ්‍රාහිම්, එම්. එම්. ඒ. හක් වැනි නම් පතළයි. සිනමාවේ ෆරීනා ලායි ජනප්‍රිය නිළියක්. මොවුන් අතරින් වැඩිදෙනෙක් මැලේ මුස්ලිම් ජාතිකයන්. බෙග් බෙංගාලි මුස්ලිම් ජාතිකයෙක්. පහත දැක්වෙන්නේ ෆරීනාContinue Reading

නිලක්ෂි බණ්ඩාර පොත් සඳහා අන්තර්ජාතිකව පිලිගනු ලැබූ අංකයකින් හඳුන්වන International Standard Book Numbering යන්න ISBN හකුළුවා භාවිතා කෙරේ.මෙය බාර්කොඩ් අංකය ලෙසද හැඳින්වේ. කිසියම් ග්‍රන්ථයක ග්‍රන්ථ නාම පිටුව, පෙරවදන, පටුන, පිදුම ආදිය ඇතුළත්ව අන්තර්ගත පිටු 42 ක් ඇති ප්‍රකාශනයක් අන්තර්ජාතික වශයෙන් පොතක් ලෙස පිළිගෙන ඇත. එවැනි පොතකට ISBN අංකයක් ලබාගත හැකිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 31 ලංකා පුවත්පතේ ද පළ විය) “පුංචි පවුල රත්තරං” කියන්නෙ ලංකාවෙ සාර්ථක ම සමාජ ක්‍රියාමාලා පාඨයක් ය කිව්වොත් වැරදි නැහැ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍ර‍හය ඇතිව ජනගහන පාලන ක්‍ර‍මවේදයක් ලෙස තමයි මුලින් ම පවුල් සැලසුම හඳුන්වා දුන්නේ. 1960 දශකයේදී 2.8%ක මට්ටමේ තිබුණු ජනගහන වර්ධනය වර්තමානයේ පවතිනContinue Reading

උපුල් කුමාරප්පෙරුම සෑම රැකියාවකටම පිලිගැනීමක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙකුම සමාන තලයේ රැකියාවන් කරන්නේ නැත. එහෙත් සෑම පුද්ගලයෙකුම කරන රැකියාව සමාජයේ පැවැත්මට වැදගත් වනු ඇත. එය රැකියාවක් වශයෙන් සමාජයේ පවතින්නේත් , එය රැකියාවක් වශයෙන් සමාජය පිලිගන්නේත් ඒ නිසාය. ලෝකයේ බොහෝ රටවල රැකියාවකින් සිදු කරන සේවය යන කාරණය මත එම රැකියාව කරන්නාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල වායුගෝලයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක තිබෙන නිසා දවල්ට විතරක් නෙමෙයි රෑටත් දාඩිය දානවා. උදේට බස් එකට කෝච්චියට නගින අය අතරින් ඇතැමෙකුගෙන් දැඩි දුර්ගන්ධයක් හමනවා. හවසට නම් වෙන කරන්නට දෙයක් නැහැ කියතැහැකි, වැඩ කරලා එන මිනිසුන් නේද කියලා. ඒත් උදේට? ලංකාවෙ මිනිසුන් ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වෙන ප්‍රමාණයContinue Reading

court

කේ.ජී. පිලිප් ශාන්ත දීර්ඝ කාලයක් තිස්සේ ඇසුන ඉඩම් නඩුවකට අවසානයේ මට ද අධිකරණය හමුවේ පෙනී සිටින්නට සිදුවුණා. මුළු ජීවිතයටම අධිකරණයක පෙනී ඉන්න දෙවැනි දවස වූ නිසා පොඩි තිගැස්මක් නැතිවමත් නෙවෙයි. නමුත් මගේ නීතීඥයා ලවා සුපරීක්ෂා කර ගත්තේ මගේ ඇදුමේ පැළඳුමේ නොගැලපීමක් හෝ තියෙනවාද යන්නයි. එහෙත් කිසිම වරදක් නැති බව ඔහුContinue Reading