බලය රැකගැනීමේ මෙවලමක් ලෙස අධිකරණය: වත්මන් ආණ්ඩුවේ සැඟවුණු න්‍යාය පත්‍රය
තමන්ට හිතවත් හෝ තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන අධිකරණ ව්‍යූහයක් නිර්මාණය කර ගැනීම හරහා, තෝරාගත් දේශපාලන නඩු විභාගයන් කඩිනම් කිරීමටත්, තමන්ට තර්ජනයක් විය හැකි ඇතැම් පුද්ගලයන් කඩිනමින් සිරගත කිරීමටත් ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. බලය රැක ගැනීමෙන් තොරව තමන්ට කිසිවක් කරගත නොහැකි බව ඔවුහු හොඳින්ම දනිිති. ඔවුන් නිතර දෙවේලේ පුරසාරම් දොඩන ‘ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම’ යනු හුදෙක් බලය ලබාගැනීමට සහ එය රැකගැනීමට පමණක් භාවිතා කරන මෙවලම් පමණක් බව මෙම ක්‍රියාවලියෙන් මනාව ඔප්පු වේ.Continue Reading



















