නලින්දට මල් මිටක්! වැඩ කරනු! නැති නම්, පිට වනු!
ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ලබා දෙන්නේ ලංකාවේ රාජ්‍යයට දරා ගත හැකි ප්‍රමාණයට බවත්, එය මදි නම්, රාජ්‍ය සේවයට නො පැමිණිය යුතු බවත් පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබිණි. මෙය රාජ්‍ය සේවකයන්ටත්, වෘත්තීය සමිතිවලටත් කියන්නට බොහෝ දේශපාලකයෝ බිය වෙති. මන්ද, රජයෙන් යැපෙන මෙම මධ්‍යම පන්තිය ලංකාවේ දේශපාලන පන්තිය වීමය. මහජන මතය හසුරුවන්නේ ඔවුහුය.Continue Reading




















