Sajith Premadasa depicted as Padman

අජිත් පැරකුම් ජයසිංහ, 2018 ජුනි 8දා රැස පුවත්පතේ ‘ඔසප් ස්වස්ථතාව විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?’ මැයෙන් පළ විය නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදීContinue Reading

Sujit Wilson bore well

තමිල්නාඩුවේ දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවාගේ මරණය ප්‍රශ්න රැසක් ලොව හමුවේ තබයි. සඳ වෙත යානාවක් යවන්නට සමත් වූ ඉන්දියාවට අඩි සියයකට අඩු දුරක් පොළවේ කුහරයක සිර වී, දුක් විඳ, සෙමින් මිය ගිය දෙහැවිරිදි දරුවකු බේරාගැනීමට බැරි විය. තමිල්නාඩුවේ ට්‍රිචිහි පවුලේ වගා ඉඩමක පසුගිය 25දා, සිකුරාදා සවස 5.45ට පමණ සෙල්ලම් කරමින් සිටිContinue Reading

Pham Thi Tra My

මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි. දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නටContinue Reading

Sri Lankan Muslim boys

තුවාන් නූර් රහීම් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහිContinue Reading

Girl with no Tamil friend

“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ? ” යන මේ ප්‍රශ්නය රූපවාහිනී වැඩසටහනකදී පාසල් ශිෂ්‍යාවක් දේශපාලනඥයන්ගෙන් අසා තිබේ. මෙය මේ දිනවල ජනප්‍රිය ප්‍රශ්නයකි. වසර 12කට පෙර මා අගලවත්ත කොට්ඨාසයේ ප්‍රධාන පාසලක සේවය කරද්දී මා ඉංග්‍රීසි ඉගැන්වූ 10, 11, උසස් පෙළ ආදීContinue Reading

International Day of the Girl Child

ඊශා කප්පරගේ අද, ඔක්තෝබර් 11දා, ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය. 2011 දෙසැම්බර් 19 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලද අංක 66/170 දරණ යෝජනාවෙන් ඔක්තෝබර් 11දා ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍ර‍කාශයට පත් කරනු ලැබුවා. මම වයස අවුරුදු 10 හා 12 දියණියන් දෙදෙනෙකුගේ මවක්. මගේ මිතුරියක් මට කීContinue Reading

World Mental Health Day

ඊශා කප්පරගේ අපේ ගෙදරට පහුගිය දිනක අවුරුදු විස්සක තර දියණියක් සමඟ මවක් පැමිණියා’ ඉතා දුගී පෙනුමක් තිබුණු ඔවුන් ඉල්ලා සිටියේ දානයක් දීම සඳහා ආධාරයක්. දියණියට වසර 18ක සිට අපලයක් ඇති බවත්, එම අපල දුරුවීම සඳහා සිඟාකෑමෙන් එකතුකරගන්නා මුදල්වලින් වසර හයක් එක දිගට දානයක් දිය යුතු බවත් අම්මා පැවසුවා. දියණියගේ රෝගයContinue Reading

Photo credi: imagessrilanka.blogspot.com

මේක මං දැකල නැහැ. යාපනේ යන අය පේදුරුතුඩුවට ගිහින් බැලුවත් වටිනවා. ඇත්තම කිව්වොත් රස තමයි බලන්නට ඕනැ. මේ විස්තරේ මං දැනගත්තෙ පරිවර්තන වැඩකදි. ඒ පාර මං ටිකක් හොයලා බැලුවා. පේදුරුතුඩුවේ ඔඩක්කරයි කියන්නෙ නගරයේ වෙළඳපොළ අසල තියෙන පැරණි පටු මාර්ගයක්. ඒ පාර ප්‍රසිද්ධයි පේදුරුතුඩුවේ ආප්පවලට. පේදුරුතුඩුව වඩේ කියන්නෙත් තවත් ඒ ප්‍රදේශයටContinue Reading

Oktoberfest

නිශාන් පෙරේරා ඔක්ටෝබර්ෆෙස්ට් යනු ලොව විශාලතම බීර පාන උත්සවය සහ සංචාරක විනෝද උත්සවය වේ. ජර්මනියේ බැවේරියා පළාතේ මියුනිච්හි වාර්ෂිකව පවත්වනු ලබන මෙය දින 16 සිට 18 දක්වා පැවැත්වෙන ජන විනෝද උළෙලක් වන අතර එය සැප්තැම්බර් මැද හෝ අග භාගයේ සිට ඔක්තෝබර් පළමු ඉරිදා දක්වා පැවැත්වේ. මේ වසරේ සැප්තැම්බර් 21දා ඇරඹිContinue Reading

Public toilets in Sri Lanka

ඊශා කප්පරගේ 1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි. මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.Continue Reading