ෂර්මි කුමාර් හිරේ නම් යූටියුබ් නාලිකා සිටිය යුත්තේ කොහේ ද?
තමන් ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියන, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකරන ෂර්මි කුමාර් නම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය විසින් නාට්‍යයක් ලෙස ආවරණය කර තිබිණි. මේ අතර, එම කාන්තාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ යම් උද්ඝෝෂණයක් කරමු යයි එක් රැඩිකල් වාමාංශිකයකු යෝජනා කර තිබෙනු ද දුටිමි. ෂර්මි කුමාර්ගේ වීඩියෝ මා බැලුවේ මෙමContinue Reading




















