ලංකාවෙ අපි කොවිඩ්-19 ගණන් ගන්නෙ නැහැ: අධ්‍යයනයක තොරතුරු
කොවිඩ්-19ට මහජන ප්‍රතිචාර සම්බන්ධයෙන් පසුගියදා සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව 63%ක් ජනයා සිතන්නේ කොවිඩ්-19 තම ප්‍රදේශය කරා පැතිරීමක් සිදු නොවන බවයි. තමන්ගේ ප්‍රදේශයට මෙය කිසි සේත්ම නොඑනු ඇතැයි සිතන 35%ක් ඉන්නවා. මේ සියලු දෙනා මේ රෝගය බොහොම සැහැල්ලුවෙන් ගන්නා බවයි පෙනෙන්නේ. මෙය බරපතල තත්වයකැයි සිතන්නේ 3%ක් පමණයි. අධි අවදානම්Continue Reading



















