Sri Lankan rolls and patties

අජිත් පැරකුම් ජයසිංහ සිංහලයන් කන ප්‍රධාන බටහිර කෑම වර්ග තුනකි, කට්ලිස්, පැටිස් හා රෝල්ස්. මේවා බැලූ බැල්මට පෙනෙන්නේ තත්සම පද ලෙසයි. එනම්, ඉංග්‍ලිෂ් බසින් ණයට ගෙන ඒ අන්දමින් ම යෙදෙන පද ලෙසයි. එහෙත්, ඒ අදහස වැරදි ය. කට්ලිස්, පැටිස් හා රෝල්ස් යනු ඒකවචන නාමපද තුනකි. ඉංග්ලිෂ් බසෙහිදී ඒවා බහුවචනයි. ඒකවචනContinue Reading

Deegoda Kumara

විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කරන බව කියමින් විවිධ තැන්වල සුව කිරීමේ සැසි පවත්වන, හිටපු ළමා පොත් රචකයකු වන දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කර තිබේ. විශ්ව ශක්තිය ඇති බව කියන මෙම පුද්ගලයා රිමාන්ඩ් නියෝගය අසා අධිකරණයේ ක්ලාන්තව ඇදContinue Reading

hathe ape potha and Abhayathissa Thero

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා.Continue Reading

Graffiti at Colpetty Station

නගර අලං­කාර කිරීමේ නිර­තව සිටින තරුණ තරු­ණි­යන්ට රාජ්‍ය මට්ට­මින් සම්මාන පිරිනැමීම සඳහා කමිටුවක් පත්කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. තාප්පවල චිත්‍ර ඇඳීම මේ වන විට තරුණ රැල්ලක් බවට පත් වී තිබේ. එය එක්තරා තරුණ ක්‍රියාකාරිත්වයක්, තරුණ හමුවක් හා විනෝදාස්වාද මාර්ගයක් බවට පත් වී තිබේ. එහෙත්, එය දෘෂ්‍ය දූෂණයකට හා පොදු අවකාශ අවභාවිතාවකටContinue Reading

Wallis-Edward

1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ. ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි 40 හැවිරිදි වොලිස් වෝෆීල්ඩ් සිම්සන්. ඇය ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. එඩ්වඩ්ට ඇය හමු වන විට ඇය ඉංග්‍රීසි ඇමරිකානු ව්‍යාපාරිකයකු වනContinue Reading

Sivaram aka Tharaki

අජිත් පැරකුම් ජයසිංහ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් පැහැරගෙන ගියේ යයි කියන සිද්ධිය පිළිබඳ විමර්ශනය කඩිනමින් සිදු විය යුතු ය. බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පවසන පරිදි ඇය කරන්නේ බොරුවක් නම්, ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගත යුතු ය. එය රට අපකීර්තියට පත්කිරීමේ වෑයමකි. එයට සම්බන්ධContinue Reading

Sharmi Kumar

තමන් ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියන, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකරන ෂර්මි කුමාර් නම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය විසින් නාට්‍යයක් ලෙස ආවරණය කර තිබිණි. මේ අතර, එම කාන්තාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ යම් උද්ඝෝෂණයක් කරමු යයි එක් රැඩිකල් වාමාංශිකයකු යෝජනා කර තිබෙනු ද දුටිමි. ෂර්මි කුමාර්ගේ වීඩියෝ මා බැලුවේ මෙමContinue Reading

Amani al-Khatahtbeh, US blogger

කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පාසල් නිල ඇඳුමින් සැරසි ගිය සිසුවියන් 80ක පමණ පිරිසක් එම පාසල‍ෙ විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් නොවැම්බර් 2 දින ආපසු හරවා යවා ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි. මෙම විභාග මධ්‍යස්ථානාධිපතිවරයා සිසුවියන්ට පර්දාව ඇඳ විභාගයටContinue Reading

Condom cartoon

HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි. ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’ එය මැකුවොත් හිරේ යන බව මතුපිටින් පෙනුණ ද ඇත්තට ම එහි තිබෙන්නේ මැකුවොත් හිරේ යන යෙදුමේ පද පෙරළියකි. එදා HIVContinue Reading

Pamunuwa

මහරගම පමුණුවේ වීදි රෙදි වෙළඳුන්ට රාත්‍රී කාලයේදී තම කඩ ලෑලි පාර අයිනේ තබා නොයන්නැයි හමුදාව උපදෙස් දීම ගැන සමාජ මාධ්‍යවල කතිකාවක් ඇති වී තිබේ. පමුණුව වෙළඳපොළ වනාහි දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වෙළඳ අඩවියකි. ඔවුන්ට දිරි දීම මිස අධෛර්ය කිරීම ආර්ථිකයට හොඳ නැත. කෑලි රෙදි මූට්ටු කර මහන ඇඳුමContinue Reading