හවුස්වයිෆයිසේෂන් හා හවුස්හස්බන්ඩයිසේෂන්
අද වැනි ජාත්‍යන්තර කාන්තා දිනයන්හිදී පවා මව්වරුන්ගේ අගය මහ ඉහළින් වර්ණනා කරන්නේ එහෙයිනි. මාතෘ භූමිකාව ඉතා වැදගත් එකකි. දරුවන් හදාවඩාගැනීමේදී පීතෘ භූමිකාව ද එතරම්ම වැදගත් වේ. මාතෘ භූමිකාව උත්කර්ෂයට නැගීම හරහා දරුවන් හදාවඩාගැනීම සම්බන්ධ පීතෘ වගකීම් එතරම් වැදගත් නොවන බවට අදහසක් ද ස්ථාපිත කරනු ලැබේ. Continue Reading



















