අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම
එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ. Continue Reading




















