දුලීකා මාරපනගේ අම්මා සුවිශේෂ අම්මා කෙනෙක්
සැලකිය යුතු නීතිමය නඩුවක කේන්ද්‍රීය චරිතයක් වූ දුලීකා මාරපනගේ මවගේ අභාවය පිළිබඳව වාර්තාත් සමග අභියෝග හමුවේ ඇයගේ ශක්තිය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතිණි.Continue Reading
සැලකිය යුතු නීතිමය නඩුවක කේන්ද්‍රීය චරිතයක් වූ දුලීකා මාරපනගේ මවගේ අභාවය පිළිබඳව වාර්තාත් සමග අභියෝග හමුවේ ඇයගේ ශක්තිය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතිණි.Continue Reading
රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය. ඇයගේ උපන් ගම වන කොළඹ නගරයේ වසර අටක් ජීවත් වූ පසු, ඔවුන් තම දරුවන් සමඟ ඔහුගේ පවුල සමග එක්වීමට ගාසා වෙත ගියා.
ඇගේ ස්වාමිපුරුෂයාට පලතුරු කඩයක් තිබුණා.Continue Reading
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ.Continue Reading
ශ්‍රී ලංකා පොලිසිය ‘අතුරුදහන් සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයට’ සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය අනාවරණ කළාය. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමුContinue Reading
– අජිත් පැරකුම් ජයසිංහ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල ආදීන් සමග එකතු වෙනවා. අසේල සමග ඔහුගේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක්Continue Reading
2023 ඉන්දියාවේදී: ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළා 2019 එංගලන්තයේ දී: නියමිත පන්දුවාර 100 සහ සුපිරි ඕවරයකින් පසුව අවසන් තරගය සම වීමෙන් පසුව නවසීලන්තයට එරෙහිව හතරේ පහර ගණන් මත එංගලන්තයට ජයග්‍රහණය හිමි විය. 2015 ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී: ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් නවසීලන්තය පරාජය කළා 2011 ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය: ඉන්දියාවContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ – මේ කතා දෙක බස් ගැනම නෙමෙයි. අපේ සමාජයේ ශිෂ්ටත්වය වර්ධනය වෙලා තිබෙන එක ගැන. කවුරු කොහොම කිව්වත්, අපි අතීතයට වඩා හැම අතින්ම දියුණුයි. මේ දියුණුව දකින්නට පුළුවන් පැති ඕනැ තරම්. 1984, 85 කාලෙ මට අවුරුදු 19ක් විතර ඇති. මං වෝකර් පුත්‍ර සමාගමේ මෝටර් යාන්ත්‍රික ඉංජිනේරු ආධුනිකයකු ලෙසContinue Reading
Ethos, pathos සහ logos යනු ග්‍රාහකයන්ට පණිවුඩයක් ඒත්තු ගැන්වීමට භාවිතා කරන භාෂාත්මක ක්‍රම තුනකි. ඵලදායී සන්නිවේදනය සඳහා ඒවා වැදගත් මෙවලම් වේ. Ethos ප්‍රේක්ෂකයන්ගේ ආචාර ධර්ම හෝ සදාචාරය පිළිබඳ හැඟීමට ආයාචනා කරයි. එය කථිකයාගේ විශ්වසනීයත්වය හෝ අධිකාරිය මත පදනම් වේ. නිදසුනක් වශයෙන්, වෛද්‍යවරයෙකුට ඔවුන්ගේ වෛද්‍ය ප්‍රවීණත්වය උපුටා දක්වමින් යම් ඖෂධයක් ගැනීමටContinue Reading
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි. චෙරියපනි නම් වන මෙම යාත්‍රාවේ මගීන් 150කට ගමන් කළ හැකි අතර එක් මගියකුට කිලෝ 50ක ගමන්Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us