ඇන්ඇම්ගේ ආර්ථික ප්රතිපත්ති ගැන තිස්ස
මහාචාර්ය තිස්ස විතාරණ (ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටාගත් කොටසකි) 1970 – 1975 දක්වා ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී කළ දේ දෙස අපි හැරී බලමු. ඔහු ආර්ථික ස්ථාවරය යථා තත්වයට පත් කළේ ය. පළමු වතාවට ඔහු සමබර අයවැයක් උත්පාදනය කළා පමණක් නොව, වසරක් තුළ අයවැය අතිරික්තයක් ද ඇති කළේContinue Reading




















