සීනි දියවුණාට ගෝනි දියවෙයිද?
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය. Continue Reading
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය. Continue Reading
අප ඉහත දක්වන ලද බස් කොන්දොස්තරවරුන්, රියදුරන්, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නන්, දුම්රිය ආරක්ෂකයන්, නාගරික කසල ඉවත්කරන සනීපාරක්ෂක කම්කරුවන්, සෑම මට්ටමකම අනෙකුත් සනීපාරක්ෂක කම්කරුවන් වැනි අය අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් තම ජීවිත කොරෝනා වයිරස අවදානමට ලක්කරගන්නා අයයි. තවත් මෙවැනි බොහෝදෙනා සිටිද්දී මහජන මුදලින් දෙන එන්නත මුලින් තමන්ට ගසාගන්නට තරම් ලජ්ජා විරහිතකමක් දේශපාලකයන්ට තිබිණි.Continue Reading
සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කරන්නට දරන උත්සාහයන් තුළ මේ සියලු පාර්ශ්වකරුවන්ට අවස්ථා හිමි විය යුතුය. කොවිඩ්-19 ආපදාව සංචාරක කර්මාන්තය තුළ මහා සමාගම් ආධිපත්‍යය තහවුරු කරගන්නා ආපදා ධනවාදයක් නොවිය යුතුය. Continue Reading
මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්. Continue Reading
ප්‍රංශ එයාබස් ගුවන් යානා මිළ දී ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගම වෙතින් ඩොලර් මිලියන දෙකක අල්ලස් ලබාගැනීමේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හා මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කර තිබේ. කපිල චන්ද්‍රසේනContinue Reading
ශ්‍රීලන්කන් ගුවන් සේවය නොතිබුණා නම් වුහාන් සිට ලංකාවේ සිසුන් ආරක්ෂිතව සියරට ගෙන එන්නේ කෙසේදැයි ඇතැමෙක් අසති. ශ්‍රීලන්කන් ගුවන් සේවය එය ඉතා මැනැවින් සිදු කරන ලද කාර්යයක් බව ප්‍රශංසාත්මකව පැවසිය යුතුය. එහෙත්, මෙම ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්ගේ කැත ඉතිහාසය ගුවන් නියමුවන්ගේ හා කාර්ය මණ්ඩලයේ වීරත්වයෙන් වසා දැමීමට බැරි ය. ප්‍රංශ එයාබස්Continue Reading
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ය. වර්තමාන සොලිසිටර් ජනරාල්වරියයි. ඇය ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පවත්වන දුරකථන සංවාදයක් එකී සේනාධිපති නමැත්තා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඇවන්ට්ගාඩ් නඩුවල අලුත්ම තත්වය නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙනContinue Reading
නෙළුම් කුලුන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නගන ලද රු. බිලියන දෙකක් සමග චීන සමාගමක් අතුරුදහන් වූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි පිළිතුරක් දී තිබේ. නෙළුම් කුලුන භාර විදුලි සංදේශ නියාමන කොමිෂම එවකට ද පැවතියේ ඍජුව ම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ය. ඔහු පවසන්නේ 2012 ඔක්තෝබර් 9Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us