පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන මග
අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපතිතුමා හදිසියේ නින්දෙන් අවදි වූවකු සේ එකපාරට ම පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර ඇති බවක් කියයි. මෙය ඇත්තක් වෙනවා නම් ඇත්තට ම හොඳ ය. එහෙත්, ඇත්තක් බවට පත් කිරීම ලෙහෙසි නැත. පහේ ශිෂ්‍යත්ව විභාගය සමග බැඳුණු ගැටලු රැසක් තිබේ. ඒවා විසඳන්නේ නැතිව විභාගය පමණක් එකContinue Reading