1974 ව්‍යාජ මරණ දැන්වීම
D.E.M.O. Crasy, loving husband of T. Ruth, borther of L.I. Berty, funeral at Araliya Medura, Panagiyawatta. Continue Reading
D.E.M.O. Crasy, loving husband of T. Ruth, borther of L.I. Berty, funeral at Araliya Medura, Panagiyawatta. Continue Reading
සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර ‘පොඩි දුවගේ සිනා වැලයි’ ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා.Continue Reading
දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා.Continue Reading
තේජා තම සිහිනය හඹා යන හැටි බලන්න. අප ඇයට සුබ පතනවා. ලංකාවේ නම් කිසිවෙකුට මෙවැනි මාවතක් විවෘත වන්නේ නැහැ. ඒ සඳහා දොස්තර ආගමිකයන් ඉඩ දෙන්නේ නැහැ. Continue Reading
ගුවන් විදුලි සංස්ථාව සතුව ස්වාභාවික අතින් වටිනා තැන් ගණනාවක විකාශනාගාර තියෙනවා. ඒ ඉඩම්වලින් ද ප්‍රයෝජන ගත හැකියි. සමහර තැන් රේඩියෝ තීම් එක සහිත සංචාරක හෝටල් බවට පත්කරන්නට වුණත් බැරිකමක් නැහැ. ඔක්කොටම කලින් මේවා වසාදමන තීරණය ගත යුතුයි. ඵලදායී සේවාවක් නොකර කැන්ටින්වල තේ බිබී, අතන මෙතන රස්තියාදු වෙවී ඉන්න දහස් ගණනක් සේවකයන්ට ඵලදායී රැකියාවක් සොයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. සෙස්ස පස්සට.Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි 11 සිට 23 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ කාර්ය මණ්ඩල අධ්‍යයනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයContinue Reading
14 වන ජාතික රණවිරු දිනය සැමරීම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා සාමාජිකයින් 5,400 කට අධික පිරිසක් මැයි 19 සිට ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත.Continue Reading
මෙවලම් ඇසුරින් කරන පරිවර්තනයක නොමැති ගුණයක් මිනිස් පරිවර්තනයකදී ලබාදිය හැකිය. ඒ සඳහා පරිවර්තකයා පදානුගත පරිවර්තනයක් සිදු නොකර අර්ථය පරිවර්තනය කෙරෙහි අවධානය යොමුකළ යුතුය.Continue Reading
සංහිඳියාවකට ළඟාවීමේදී බහුතරවාදී රජයක් හා මර්දනයට ලක්වූ සුළුතරයක් සමාන පාර්ශ්ව ලෙස සැලකිය නොහැකි බව ද අප මතක තබාගත යුතුය. බොහෝවිට මර්දනය සිදුකරනු ලබන්නේ විශාල බහුතර බලවේගයක් විසින් වන අතර එම බහුතරය විසින් අඩු වැඩි වශයෙන් රටේ සියලු බලවත් තනතුරු හොබවනු ලැබේ. ගැටුමේ දෙපාර්ශ්වයට සමාන ලෙස සැලකීමේ සාමාන්‍ය ප්‍රවේශය සාකච්ඡා මේසයට ගෙන ඒම මෙම සංදර්භය තුළදී ප්‍රායෝගික නැත.Continue Reading
මගේ ‘ගොඩයමු’ මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us