May 18 Colombo

2022 අරගලයෙන් පසු, සිංහල බෞද්ධ අධිපති ජාතිවාදයේ පසුබෑමක් සිදුවූ බව ද එහි නායකත්වය තීරණාත්මක පරාජයක මුවවිටට තල්ලු වී සිටි බව ද රහසක් නොවේ. වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ නායකයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී යළි පාලනය තහවුරු කරගැනීම හේතුවෙන් යම් තුලනයක් නිර්මාණය විය. දෙමළ ජාතිකවාදී පදනමකින් මුල්ලිවයික්කාල් සමරුවක් හෙවත් දෙමළ ජන සංහාරය සැමරීමක් කොළඹදී පැවැත්වෙන්නේ මෙම පසුබිම තුළය. එහි වාසිය ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ කාටද? Continue Reading

May 10

2022 මැයි 9 සිදුවීම්වලට අවුරුද්දක් සපිරෙයි. එම දිනය ආසන්නයේදීම එම සිදුවීම් ඡායාරූපගත කර ප්‍රංශ පුවත් සේවය හරහා ලොවට බෙදාදුන් ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිද්ධියකි. ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වීම සතුටු විය හැකි කාරණයක් වන මුත්, ඒඑෆ්පීහි පළ වූ ඡායාරූම මාලාව නැවත බැලූ විට අපට රට, එහි ජනතාව සහ ඔවුන් විසින් පත්කරගන්නා ලද දේශපාලකයන් ගැන සතුටු විය හැකිද? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා පිළිකුල් සහගත චිත්‍රයක් නිර්මාණය කරන සාමාන්‍ය නවකතාවක් වූ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ වෙනුවෙන් ශෙහාන් කරුණාතිලකට පසුගිය වසරේදී මෑන් බූකර් සම්මානය හිමි වීම ද මෙහිදී සිහිපත් වේ. Continue Reading

Penal Code 365

සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.Continue Reading

Samurdhi

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.Continue Reading

chinese tools

නියාමනයකින් තොර වෙළඳපොළ කෙසේ විය හැකිද කියන එක මේ උදාහරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ වෙනකොට ආණ්ඩුව මේ ප්‍රශ්නය සමග සටන් පෙරමුණු ගණනාවකින් යුද වදිනවා. එකක් බිත්තර වෙළඳපොළ. අනෙක අධ්‍යාපන වෙළඳපොළේ ප්‍රධාන පොදු භාණ්ඩයක් වන විභාග සම්බන්ධ වෙළඳපොළ.Continue Reading

Kaputa

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය.Continue Reading

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

This year, Forbes listed the country as one of the “The 23 Best Places To Travel Around The World In 2023.” And UK’s The Independent called it one of the best destinations to travel in 2023 noting its “lush natural beauty, diverse wildlife to see and a delightful independent hotel and tourism scene to explore.” InContinue Reading

CICT Colombo Port

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.Continue Reading

Sri Lankan migrant workers

ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.Continue Reading