කාතන්කුඩි වගේ ලංකාවේ තවත් ප්‍රදේශවල රටඉඳි වවමු
රටඉඳි වගාව උතුරු ප්‍රදේශයේ ඉතා සාර්ථක ව කළ හැකි වෙන්නට පුළුවන්. කෘෂිකර්ම බලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.Continue Reading
රටඉඳි වගාව උතුරු ප්‍රදේශයේ ඉතා සාර්ථක ව කළ හැකි වෙන්නට පුළුවන්. කෘෂිකර්ම බලධාරීන් මේ ගැන අවධානය යොමු කළ යුතුයි.Continue Reading
එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ. Continue Reading
රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි. Continue Reading
නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ. Continue Reading
අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්‍රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. Continue Reading
තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය.Continue Reading
ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.Continue Reading
කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.Continue Reading
සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ.Continue Reading
ෆේස්බුක් හිපාටුවන්ට කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෙම අවකාශය තිබෙන්නේ දේශපාලනික හස්ත සංසර්ගයට පමණක් බැවින් පහත තිබෙන කමෙන්ට් තීරුවෙහි කරුණාකර ඔබේ ශුක්‍ර මෝචනය සිදුකර, රස්සාවකට යන්න. වැඩ කරන්න. දෘෂ්ටිවාදයන්ට කිසිවක් කළ නොහැකිය. වෙනස නිර්මාණය කළ හැක්කේ ඵලදායී වැඩ කිරීමෙන් පමණි. ඩොලර් සෙවීමේ වැඩකට මම ද යමි.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us