මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ
මගේ දේශපාලන භූමිකාව ඔය ජනප්‍රිය අදහස් ප්‍රශ්න කරන එක. මේක මං දශක ගණනාවක් තිස්සෙ කරනවා. මං කවදාවත් ජනප්‍රිය නැත්තෙ ඒකයි. මගේ දේශපාලන භූමිකාවෙන් වෙන්නෙ ඔබේ සුවපහසු ලෝකය (comfort zone) අවුල් වෙන එක. ඒක නිසායි ඔබ හැමදාමත් මට වෛර කරන්නෙ. මාව ෆලෝ කරන අය කල්පනා කරලා බලන්න. අවුරුදු දහයකට කලිනුත් ඔබ මට බැනලා ඇති, මේ විදියටම.Continue Reading