මං විප්ලවීය දේශපාලනය අතහැරලා නැහැ.
මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.Continue Reading
මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.Continue Reading
ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.Continue Reading
සමාජයම එකතුවෙලා ගහනකොට ඒ සේවකයන්ට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න ඕනැ. මෙහෙම සිදුවීමක් වුණ හැටියෙ සමාජ මාධ්‍ය ඉතා කැත විදියට චෝදනා කරනවා. ඉතා වැරදි අවබෝධයක් මිනිස්සුන්ට දෙන්නේ.Continue Reading
ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading
සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අර්බුදය හමුවේ රුපියල් බිලියන ගණනක් වැය කර අදිවේගී මාර්ගය වෙනස් කරනවාට වඩා පඬු කරඳ ගස වෙනත් ආකාරවලින් සංරක්ෂණය කර පාර හැදීම වැදගත් බව අපගේ අදහසයි.Continue Reading
ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ.Continue Reading
මා යන්නේ බස්වලය. පොදු ප්‍රවාහනය භාවිතා නොකර එය වෙනස් කළ නොහැකිය. මිනිසුන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමු නොකර සමාජය වෙනස් කළ නොහැකිය. පොදු ප්‍රවාහනය භාවිතා කළ හැකි අන්දමේ එකක් බවට පත් කිරීම දැවැන්ත සමාජ පරිවර්තනයක් වනු ඇත. ආත්මාර්ථකාමීව තනිව මෝටර් රියක් වෙනුවෙන් කාබන් දහනය කරන මිනිසුන් වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කරන මිනිසුන් සිටින රටක් අපට අවශ්‍යය.Continue Reading
එහෙත්, ඔහු වැදගත් පරිවර්තන කීපයකට මුල පිරුවේය. ඔහු සිංහල බෞද්ධ ජාතික අභිමානයට මරණීය තුවාල ඇති කළේය. සිංහල බෞද්ධ ජාතිකවාදයට දැන් පරිවර්තනය නොවී යළි සුවපත් විය නොහැකිය. අනෙක් පැත්තෙන් ඔහු ඊනියා කාබනික ගොවිතැන නම් පිස්සුව හොඳ කළේය. තුන්වන කාරණය ඔහු රාජ්‍ය මූලික ආර්ථිකය අවසන් කළේය. ලාංකීය මධ්‍යම පන්තික අධි පාරිභෝජනවාදයට ද තිත තැබුවේය.Continue Reading
කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්. විවාහකව සිටින අයෙකු සම්බන්ධව ගත්තත් එය ලිංගික හිංසනයක්.Continue Reading
අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us