Ranil and catch

මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් සිටි ලංකාවට 2015දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019දී ගෝඨාභය රාජපක්ෂත් හමුවිය. මේ දෙදෙනාම නායකයන් වශයෙන් ඉතා අසාර්ථක පුද්ගලයන් බව සාකච්ඡා කිරීමට මෙම ලිපියේ ඉඩකඩ වෙන් නොකරමි. ඓතිහාසික අහම්බයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට රටට අවශ්‍ය නායකත්ව භූමිකාව ඉටුකළ හැකිද යන්න විමසා බැලිය යුතුය. දැන් විකල්ප නායකයන් දෙදෙනෙක් ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග කරති. ඒ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් රටට ගැලපෙන විකල්ප නායකයන් වෙයිද?Continue Reading

පදවියේ සිට පුල්මුඩේට යන පාරෙ දහයෙ කණුවෙ පරණ මැදවච්චියේ ඉස්කෝලෙක 1940 දශකයේ පරණ ලොග් පොතක තිබුණු සටහන් වගයක් ගැන මට වරක් එක් ගුරුවරයකු පැවසුවා. ඒ අනුව, පාසලේ සිසුන් පිරිසක් මුල් ගුරුතුමා සමග අධ්‍යාපන චාරිකාවක් ගිහින් තිබුණේ වර්තමන පදවි පරාක්‍රමපුර වන වන්නච්චිය හරහායි. ඔවුන් ගිහින් තිබුණේ තෙන්නමරවාඩි නම් පැරණි දෙමළ ගමට. ඒ ගමනෙ අරමුණක් ලෙස සඳහන් වුණේ උළු ගෙවිල්ලපු ගෙයක් බලන එකලු. Continue Reading

dead body

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍ර‍ධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.Continue Reading

Domestic Violence cartoon

ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි. Continue Reading

motorcycle

විප්ලවයට එරෙහි ප්‍රති විප්ලවය විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මකයි. රජයෙන් විවිධාකාරයෙන් යැපුණු මධ්‍යම පන්තියට වාසිදායක තත්වයක පැවති පැරණි ක්‍රමය රැකගැනීම සඳහා පෙරමුණු ගණනාවක් සටනට එළැඹ තිබෙනවා. විප්ලවීය අවධියක පැවතිය හැකි ගැටුම් සියල්ල පිළිබඳ අත්දැකීම් අපට ලැබෙමින් තිබෙනවා. හැබැයි, මේ විප්ලවීය වෙනස සිදුකරගන්නට අප අසමත් වුණොත්, අප ම්ලේච්ඡ සමාජයක් බවට පත්වීමේ අවදානමකුත් හිස මුදුනින් නූලකින් එල්ලූ කඩුවක් සේ ලෙලදෙනවා. Continue Reading

Sri Lanka from sky

සාකච්ඡා පිළිබඳ සෘජු දැනුමක් ඇති නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් Offshore Engineer වෙබ් අඩවිය පැවසුවේ ඉන්දියාවේ රාජ්‍ය තෙල් ගවේෂකයාගේ විදේශීය අංශය වන ONGC Videsh Limited (OVL) ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ වෙරළ තීරයේ බහුවිධ කොටස් ගවේෂණය කිරීමට උත්සාහ කරන බවයි.Continue Reading

Migrant workers

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. 2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයෝ මෙරටට ඩොලර් මිලියන 384.4ක් එවූහ. එයට සාකේෂව 25%කට වඩා වැඩි වීමක් දෙසැම්බර් මාසයේදී සිදුවී තිබේ. කෙසේ වෙතත්, 2021 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් බිලියනContinue Reading

සජිත් ප්‍රේමදාසට බස් බෙදන්නට සල්ලි තිබේ නම්, ඔහු වෙනුවෙන් අරගලයේ ඊළඟ වටය දියත් කරන්නට සල්ලි නැතිවෙන්නට විදියක් නැත. සිංහල බෞද්ධ ගොවිගම විරෝධී පෙරමුණේ නායකයා ඔහුය. වර්තමාන දේශපාලන අරගල සියල්ලෙන් වාසි අත්පත් කරගන්නේ ඔහුය. ඔහු ඊළඟ ජනාධිපති වීමට ඉඩ තිබේ. ඔහු වටා සිටින බලවේගය සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයක් නොවේ.Continue Reading

Army cricket ground

අජිත් පැරකුම් ජයසිංහ 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය. හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට 135,000 දක්වා ද 2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ද අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. යුද හමුදාවේContinue Reading

Easter Sunday attack

ශ්‍රී ලංකාවත්, එහි අධිපති බලවේගත් බිඳදැමීමේ වාර්ගික-ආගමික හා ජාත්‍යන්තර දේශපාලනයත්, පාස්කු ප්‍රහාර සම්බන්ධ ව්‍යාජ දේශපාලන අනුකම්පාවත් අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒ ගැන අවධියෙන් සිටීම වැදගත් වනු ඇත.Continue Reading