Inclusive education in Sri Lanka

අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්‍රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. Continue Reading

telangana

තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය.Continue Reading

to sir with love

ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.Continue Reading

Aswesuma

කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.Continue Reading

central bank

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ.Continue Reading

Aragalaya art

ෆේස්බුක් හිපාටුවන්ට කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෙම අවකාශය තිබෙන්නේ දේශපාලනික හස්ත සංසර්ගයට පමණක් බැවින් පහත තිබෙන කමෙන්ට් තීරුවෙහි කරුණාකර ඔබේ ශුක්‍ර මෝචනය සිදුකර, රස්සාවකට යන්න. වැඩ කරන්න. දෘෂ්ටිවාදයන්ට කිසිවක් කළ නොහැකිය. වෙනස නිර්මාණය කළ හැක්කේ ඵලදායී වැඩ කිරීමෙන් පමණි. ඩොලර් සෙවීමේ වැඩකට මම ද යමි.Continue Reading

somathilaka jayamaha

සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර ‘පොඩි දුවගේ සිනා වැලයි’ ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා.Continue Reading

10 yeras for 10 coconuts

දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා.Continue Reading

Theja R. Ranasingha

තේජා තම සිහිනය හඹා යන හැටි බලන්න. අප ඇයට සුබ පතනවා. ලංකාවේ නම් කිසිවෙකුට මෙවැනි මාවතක් විවෘත වන්නේ නැහැ. ඒ සඳහා දොස්තර ආගමිකයන් ඉඩ දෙන්නේ නැහැ. Continue Reading