ඊයෙ රෑ මා නොවන මම කියන වැඩසටහනට ආපු නිලාන් හෙට්ටිආරච්චි කියන ගායකයා යසිත් කෙළඹිආරච්චි කියන ගායකයාගේ ගීයක් ලස්සනට ගැයුවා. සීතල හාදුවකින් දෙකොපුල් තෙමූ කියන මේ ගීය මං අහල තියෙන්නෙ බස්වලදි. වෙනත් බස් සිංදු බොහොමයකට සාපේක්ෂව එය සුන්දරයි.Continue Reading

Rukshan Bellana

අජිත් පැරකුම් ජයසිංහ රුක්ෂාන් බෙල්ලන කියන්නෙ මාත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්. ඒ වුණාට මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනැ අප ප්‍රිය කරන පුද්ගලයන් විතරක් නෙමෙයි. රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය වැඩ වර්ජනය ගැන විවෘතව, නොබියව තමන්ගෙ මතය ප්‍රකාශ කළා. ඔහු කියූ ඇතැම් දේවලට අප ද එකඟයි. විශේෂයෙන්ම, රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් පමණක් බවContinue Reading

Mahinda Deshapriya

නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?

එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.Continue Reading

10%ට අඩු බලයක් ජවිපෙට ලැබුණොත් මීට වඩා ලේසිය. ජවිපෙට ෂුවර් පිරිසක් පාර්ලිමේන්තුවට යවාගත හැකිය. අනෙකුත් සභාවල ද නියෝජනයක් ලබාගත හැකිය. දැනට කරගෙන යන පක්ෂ දේශපාලන බිස්නස් එක තව ටිකක් සරුවට කරගෙන යා හැකිය. ඒ අතර, ඕනැ පුපක් – අපි විරුද්ධයි හෙවත්, සිවිල් නිදහස සීමා වන ඕනෑම නීතියකට අප විරුද්ධයි කියන මූලධාර්මික ස්ථාවරය රැක ගනිමින් කාගේත් සුන්දරී හෙවත් කාගේත් හිත දිනාගත් අය බවට පත් වී යෙහෙන් වැජඹිය හැකිය.Continue Reading

No ETCA JVP

සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ.Continue Reading

Paddy field

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.Continue Reading

Gladys Jayawardane

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි. Continue Reading

tractor in a paddy field

මෙතෙක් කල් රජයෙන් ලබාදුන් බලපත්‍ර හා ස්වර්ණ භූමි, ජයභූමි වැනි වටිනාකමින් අඩු ඔප්පු යටතේ භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් ගොවින්ට සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. Continue Reading

Anura in India

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ, මුස්ලිම් නායකයන් බිහි විය යුතු බව.Continue Reading

Asu

ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්‍යක්ෂවරයකුගේ වැඩක්. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි. මාර පිළිවෙලයි.Continue Reading