JVP cooperatives

සමුපකාර සමිති සංකල්පය සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතීන් සඳහා විකල්පයක් ලෙස සැලකෙනවා. සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිය ඇතුළෙ කෙරෙන්නෙ තෝරාගත් කිහිප දෙනෙකුට ලාභය උපරිම කිරීම. සමුපකාර විසින් සහයෝගීතාව, සාධාරණත්වය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් එමගින් පුද්ගලයන් සවිබල ගන්වනවා. ප්‍රජාවන් ශක්තිමත් කරනවා. වඩාත් සාධාරණ සහ තිරසාර අනාගතයක් පිළිබඳ අදහසකුත් එහි තිබෙනවා.Continue Reading

Recovery loading

ඩොලර් මිලියන 787 ක අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර ආධාර පැකේජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වෙමින්, තිරසාර යථා තත්වයට පත්වීමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිවෙමින් පවතී. මෙම මාසය තුළ පමණක්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 337 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 250 ක් ලබා දී ඇත.Continue Reading

online scams

ශ්‍රී ලංකා පොලිසිය ‘අතුරුදහන් සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයට’ සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය අනාවරණ කළාය. Continue Reading

parliament

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ කාරක සභා (FOCs) සහ ආංශික අධීක්ෂණ කාරක සභා (SOCs) හි නියෝග සමාලෝචනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.Continue Reading

Ahas Bookuwa, Athwelthota

මාර්ග අංක 482 බස් ධාවනය වන මතුගම – කලවාන ප්‍රධාන මාර්ගයේ අත්වැල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති අහස් බෝක්කුව මාර්ග සංවර්ධනයේ ඓතිහාසික ස්ථානයක්. එය ලංකාවේ ඇති විශාලතම බෝක්කුව ලෙස ද හැඳින්වෙනවා. දෙවන ලෝක යුධ සමයේ , කාපිරි සෙබළුන් යොදවා, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම බෝක්කුව ඉදි කළ බව වාර්තා වෙනවා. 2016 ආසන්න කාලයේදීContinue Reading

corporal punishment in schools

අජිත් පැරකුම් ජයසිංහ එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. ‍‍එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමුContinue Reading

solar power plant on water in Portugal

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.Continue Reading

Tsipras in Greece

දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ඒවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණා. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍ර‍තික්ෂේප වුණා. රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවක් පත් වුණා. එයින් කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ ආණ්ඩුවට වුණත් කරන්නට සිදු වුණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කරන එක හා වියදම් සීමා කරන එකම තමයි. ඊළඟ ඡන්දෙදි ඔවුන් පරාජයට පත් වුණා. 2019 හා 2023 මැතිවරණ ජය ගත්තේ මධ්‍ය දක්ෂිණාංශික ගතානුගතික පක්ෂයක් වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදයයි’.Continue Reading

Amuka Dumuka

අජිත් පැරකුම් ජයසිංහ මං ඔය නැටුම හරියට බැලුවෙ අදයි. මීට කලින් දැකල ඇති. ඒකෙ නරකක් මට නම් පෙනෙන්නෙ නැහැ. මං හිතන්නෙ නර්තන ලාලිත්‍යය කියන එක උපතින් එන එකක්. අධ්‍යාපනය හා පුහුණුව තුළින් වර්ධනය කරගන්නට පුළුවන්. අර සහජ කුසලතාව ඔප් නංවා ගත්තොත් අපූරු සෞන්දර්යයක් නිර්මාණය කරන්නට පුළුවන්. හුදු පුහුණුවෙන් විතරක් ඒContinue Reading

Kalu-Kodi Gaha Yata

– අජිත් පැරකුම් ජයසිංහ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල ආදීන් සමග එකතු වෙනවා. අසේල සමග ඔහුගේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක්Continue Reading