teacher salary

පහළ මාලයේ බලය යන යෙදුම මහාචාර්ය සුමනසිරි ලියනගේ මතවාදීමය නායකත්වයක් සපයන වාමාංශික ධාරාව විසින් පසුගිය සමයේ සුලබව භාවිතා කරන ලද යෙදුමකි. මෙම යෙදුම ගතානුගති මාක්ස්වාදී පංති විග්‍රහයේ අර්බුදය ප්‍රකාශ කරන යෙදුමකි. පහළ මාලය යන්නෙන් අදහස් කරනු ලබන්නේ සමාජයේ පහළ ස්ථරය විය හැකිය. එම පහළකම ආදායම, බලය, අනන්‍යතාව වැනි සාධක මත තීරණය වනවා විය හැකිය. Continue Reading

Rahas Kiyana Kandu

රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය.Continue Reading

Ajith Parakum

අමාරු කාලෙ අපි රනිල්ට සපෝට් කළා. දැන් සිස්ටම් එක නැවත දුවනවා. මින් ඉදිරියට සපෝට් එක සිස්ටම් එකට විතරයි. නායකයෙකු විදියට රනිල්ට විතරක් රැස්පට්. රනිල් නියම නායකයකු බව ඔප්පු කළා. ඔහු තව වාරයකට සුදුස්සෙක්. Continue Reading

Dulika Marapane mother

සැලකිය යුතු නීතිමය නඩුවක කේන්ද්‍රීය චරිතයක් වූ දුලීකා මාරපනගේ මවගේ අභාවය පිළිබඳව වාර්තාත් සමග අභියෝග හමුවේ ඇයගේ ශක්තිය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතිණි.Continue Reading

Sri Lankan woman from Gaza

රිකාසා අබ්දුල් ලතීෆ් සමඟ විවාහ වූයේ මීට වසර 14 කට පෙර ඔහු ඉංග්‍රීසි ඉගෙනීමට ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදීය. ඇයගේ උපන් ගම වන කොළඹ නගරයේ වසර අටක් ජීවත් වූ පසු, ඔවුන් තම දරුවන් සමඟ ඔහුගේ පවුල සමග එක්වීමට ගාසා වෙත ගියා.
ඇගේ ස්වාමිපුරුෂයාට පලතුරු කඩයක් තිබුණා.Continue Reading

Indian stamp

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ.Continue Reading

බහුකාර්ය සංවර්ධන සහකාර

බහුකාර්ය සංවර්ධන සහකාර තනතුරු සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින මතභේද මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇත. කන්තලේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පසුගියදා සංවිධානය කරන ලද පුරවැසි සාකච්ඡාවකදී රාජ්‍ය සේවයේ පත්වීම්වලදී කුසලතා නොසලකා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. සහභාගී වූවන් පෙන්වා දුන්නේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අසමත් වීම සුදුසුකම ලෙස සැලකීම හේතුවෙන් තනතුරු සඳහා බොහෝ සුදුසුකම් ලත් පුද්ගලයන් බැහැර කරන ලද බවයි.Continue Reading

V. Balakumaran

“ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාව” ලෙස නම් කර ඇති එම ආයතනයට පුළුල් ජනවරමක් හිමිවනු ඇත. එය 1983 සිට 2009 දක්වා කාලය තුළ රට පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ජීවිත හානි සහ දේපළ හානි විමර්ශනය කරනු ඇත, කුරිරු ගැටුම සහ එහි ප්‍රතිවිපාක ඇතුළත් වේ. කොමිෂන් සභාව සත්‍ය ප්‍රකාශ කිරීම සඳහා වේදිකාවක් සපයනු ඇත, වන්දි ගෙවීම සඳහා නිර්දේශ ලබා ගැනීම සහ අවසානයේ, අගතියට පත් වූවන් සඳහා ඵලදායී පිළියම් නිර්දේශ කිරීමට උත්සාහ කරනු ඇත.Continue Reading

Yukthiya anti drug operaion

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩබලන පොලිස්පති දේශබන්දු මේ දිනවල යුක්තිය නමින් දැවැන්ත මෙහෙයුමක් මත්ද්‍රව්‍යවලට එරෙහිව ආරම්භ කර ඇත. Continue Reading