Selvaraja Gajendran

යාපනයේ වැසියකු වූ, හිටපු කොටි නායක තිලීපන් අනුස්මරණය සඳහා යාපනය මන්ත්‍රී කජේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදීන් ජීවත් වන ප්‍රදේශයක පැවැත්වූ සංදර්ශනය සම්බන්ධයෙන් සිංහල ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 54වන සැසි වාරය පැවැත්වෙන අවස්ථාවේ දෙමළ දේශපාලන අරමුණු ප්‍රවර්ධනය කර ගැනීමේදී දෙමළ ජාතිවාදයට අතිශය වාසිදායකය. අනුස්මරණ අයිතිය හා තහනම් ත්‍රස්ත සංවිධාන සම්බන්ධයෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික කියවූ සැණින් විප්ලවවාදීන් ලෙස තමන් ස්වයංව නාමකරණය කරගෙන සිටින ගතානුගතිකවාදීන්ට ගැරඬින්ට භූමිතෙලින් පහර දුන් කලContinue Reading

Mahinda Yapa Abewardena

මහින්ද යාපා ඉතිහාසගත වන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මක මොහොතක බලලෝභයෙන් තොරව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම නිසායි. ඔහුගේ පූර්ණ සහායෙන් තමයි රනිල් ජනාධිපති ධූරයට පත්වන්නේ. එතැන සිට තමයි ලංකාව අලුත් මාවතකට හැරෙන්නේ.Continue Reading

journalism cartoon

මාධ්‍යවේදියා කියන්නෙ අනන්‍යතා අර්බුදයක ප්‍රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්‍යතා අර්බුදම තමයි. මාධ්‍යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.Continue Reading

sri lanka navy commander

මේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.Continue Reading

Fuse

ශ්‍රී ලංකාවේ දේශපාලනික චලනයන් මෙම මූලෝපාය සමග සමපාත විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය අතිශය වැදගත් වන්නේ එහෙයිනි. එහෙත්, බොහෝ අයට පළාත් සභාවල මෑත ඉතිහාසය පවා අමතක වී තිබේ. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන ඇතැම් දේශපාලකයන් පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි අන්දමේ උගුලක් නිර්මාණය කිරීමට දායක වූ අය බව අපට නම් අමතක නැත.Continue Reading

Ranil Modi

රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එක වැඩිද කියලා.Continue Reading

Kindertransport

මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading

Ranil in Sannasgala's tuition class

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි?Continue Reading

Ranil-MP-2022-signing

හුණුවටයේ කතාවේ අතහැර ගිය ඔටුන්න හිමි කුමාරයා රැගෙන යන්නට ඒ වෙලාවේ ගෘෂා වැෂ්නාඩ්සේ එතැන සිටියේය. ඇය නොසිටියා නම් වෙනත් අයෙකු දරුවා රැගෙන යනු ඇද්ද, නැතිනම්, ඝාතකයන්ට දරුවා හසු වනු ඇද්ද යන්න කාටවත් කිව නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයකුට එහා ගිය සාධකය අර්බුදය අවස්ථාවේ ලංකාවේ රාජ්‍ය බලය ලබාගත හැකි තැනක සිටියේය. ලංකාවේ ඉතිහාසය යොමු වී තිබුණු අරාජිකත්වයේ පල්ලම වෙනුවට ගිරි ශිඛර මැදින් වූ දුර්ග මාර්ගයක රට ගෙන යාමට නායකත්වය දෙන්නට ඔහු සමත් විය. ගෘෂා දරුවා ආරක්ෂා කරන බව අපි දැන සිටියෙමු. රනිල් සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයයි. රනිල් නොසිටියා නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිබුණාද යන්න අපි නොදනිමු. එය හරියට විජය කුමාරයා පැමිණි නැව ලංකාවට ගසාගෙන නොආවා නම් ලංකාවට කුමක් වේද යන්න වැනි ප්‍රශ්නයකි. Continue Reading