Mathaka Gini Pupuru

මේ දිනවල මං කලින් ලියූ කේපොයින්ට් නවකතාව නැවත සංස්කරණය කරමින් ඉන්නවා. ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර තිබිය යුතුයි. දෘෂ්ටිවාදී දේශපාලනය, ප්‍රචණ්ඩත්වය, මර්දනය, මානව හිමිකම්, වධහිංසනය, සමාජ සංවර්ධනය හා විප්ලවය ගැන සමාජ කතිකාව පෝෂණය කිරීම මෙවැනි දේ නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි.Continue Reading

Disaster reporting Sri Lanka

පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ බැසගෙන. එමගින් ගංවතුරේ තරම ගැන මනා සන්නිවේදනයක් වුණා වගේම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැනත් සංවාදයක් ඇති වුණා. ගංවතුර මට්ටම ගැන කියන්න වතුරේ බහින තරම් අවදානමක් ගත යුතුද? නාය යාමක් වාර්තා කරන්නට ගල් පෙරළෙන තැනක සිට වීඩියෝවක් ගත යුතුද?Continue Reading

Champika Ranawaka

චම්පක කියන්නෙ සපු ගසට. චම්පික කියන්නෙත් මල් පිපිය යුතු සපු ගසක්. රනිල්ට වගේම කොයි ආකාරයෙන් හෝ අවස්ථාව ලැබිය යුතු කෙනෙක්. Continue Reading

Doppler Radar

මේක හොඳ හොද්ද! ඒ නිසා අල්ල ගන්නවා සෝෂල් මීඩියා, මාධ්‍යවේදී එහෙම කටු කන සෙට් එකක්. තව අල්ල ගන්නවා අනුර කුමාර උන්නැහේව. උන්ට කියනවා, මේ ගංවතුර හානිවලට හේතුව ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නැති එකය කියලා. එතැන් සිට කතාව ඔබ දන්නවා.Continue Reading

Sperm Whale

නියාමනයකින් තොරව ඇම්බර්ග්‍රිස් අස්වනු නෙළීම සහ වෙළඳාම පාරිසරික අසමතුලිතතාවයට හේතු විය හැක. සමුද්‍ර පරිසර පද්ධති නඩත්තු කිරීම සඳහා ස්පර්ම් තල්මසුන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.Continue Reading

Matugama Teachers

හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.Continue Reading

Urumaya land deeds

පුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පැවසුවා.Continue Reading

Artful dodger

මාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා හරහා රෙද්ද කැඩුවා වගේ පේනවා.Continue Reading

JVP-US

හොරු පැරදවීම ලෙස සන්නාමගත කරන ලද ප්‍රභූ විරෝධය අවසානයේදී යොමු වී තිබෙන්නේ පැරණි ප්‍රභූන් වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දේශපාලන නායකත්වයට පත් කරන වැඩසටහනකටය. ඔවුන් ස්වයං ප්‍රකාශිත අවංක, දූෂණයෙන් තොර, දක්ෂ, උගත්, කළ යුතු දේ දන්නා පිරිසකි. ඔබට තිබෙන්නේ ඔවුන් නායකත්වයට පත් කර ඔවුන් කරන හැටි බලා සිටීමයි. ප්‍රභූ විරෝධය අවසානයේදී නතර වී තිබෙන්නේ එතැනයි.Continue Reading

1989-menikhinna

ජවිපෙට නවතින්නට හෝ ආපසු හැරෙන්නට බැරිය. ලාංකීය සමාජය මේ පර්යේෂණයේ විද්‍යාගාර මීයන් වේද, නොවේද යන්න තවමත් පැහැදිලිව කිව නොහැකිය.Continue Reading