cricket map

– අජිත් පැරකුම් ජයසිංහ මේ පසුගිය දශකයේ ලංකා‍වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම එක්ක ලංකාවේ ක්‍රිකට්වල ජාතික ස්වභාවය කුමක්ද කියා ප්‍රශ්න කළාම ජවිපෙ සාමාජිකයන් ඒක තේරුම් නොගෙන සුපුරුදු අන්දමින් නාකියා වැනි වචන කියමින් බැන වදිනවා. ෂම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂා කරන්නට ඔවුන්ටContinue Reading

Supun Pathirage, arrested chairman of Central Environmental Authority of Sri Lanka

– අජිත් පැරකුම් ජයසිංහ මේ තියෙන්නෙ පාරිසරික වාර්තාවක් ලබාදීම සඳහා අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද සුපුන් එස්. පතිරගේ නම් පුද්ගලයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. පෙනෙන විදියට තරුණයෙක්. අවශ්‍ය සුදුසුකම් තිබෙන කෙනෙක්. දේශපාලනිකව එජාපයට හෝ ජනාධිපතිවරයාට හිතවත් අයෙකු වෙන්නට ඇති. උගත්කම, තරුණකමContinue Reading

Photo credit: Colombo Telegraph

– අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත. වත්මන් පරිපාලනය පමණක් නොව සියලු අතීත ක්‍රිකට් පරිපාලනයන් ද එවැනිය. ලංකාවේ ක්‍රිකට් ව්‍යූහය සැකසී තිබෙන්නේම දූෂිත ස්වරූපයකිනි. එහි සාමාජිකයන් වන ක්‍රිකට් සමාජ යනු දූෂණයේ මූලයයි. පැරණි හා ප්‍රධාන සංගම් හැර අනෙකුත් සංගම් තනිකරම පෞද්ගලික සමාගම්Continue Reading

Iceland in summer

අජිත් පැරකුම් ජයසිංහ අයිස්ලන්තය යනු උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි නෝර්ඩික් දූපත් රටකි. එය යුරෝපයේ වඩාත් උතුරු දෙසින් සහ බටහිර දෙසින් පිහිටි රට වන අතර ග්‍රීන්ලන්තයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම දූපත් රාජ්‍යය වේ. අගනුවර සහ විශාලතම නගරය 200,000 කට අධික ජනතාවක් වාසය කරන රෙයික්ජාවික් (Reykjavík) වේ. අයිස්ලන්තය යනු 376,000 ක පමණContinue Reading

Shammi Silva's comments on cricket

අජිත් පැරකුම් ජයසිංහ ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට ටීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවා ඇකඩමි කියන ජාවාරම පවත්වාගෙන යන කෝච්ලාට විකුණන වෙළෙන්දන්. මුන්ට ක්‍රිකට් ගහන්නයි, උන්ගෙContinue Reading

court of justice

සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ සේවාහි නිරත පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගනු ඇත. මෙම පෙත්සම් තුන ගොනුකරනු ලැබුවේ, ශ්‍රීContinue Reading

fairy cartoon

අජිත් පැරකුම් ජයසිංහ “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වයContinue Reading

Woman repairing helmet in Matugama

අජිත් පැරකුම් ජයසිංහ අපේ බලු තැන පොඩි කාලෙ ලොක් එක හප කරපු හෙල්මට් එකක් ගෙදර තිබුණා. බිරිඳ ඒක පරණ ප්ලාස්ටික් එක්ක දෙන්න තියෙද්දි මං තියාගත්තෙ අලුත්වැඩියා කරලා ගන්නයි. හැබැයි, හෙල්මට් අලුත්වැඩියා කරන එක ටිකක් වාතයක්. ඒවා අලුත්වැඩියා කරන්න යන්න වෙන්නෙ කුෂන් වැඩ කරන හෙවත් අප්හෝස්ට්‍රි කරන තැනකට. ඒගොල්ලන් ඒ වගේContinue Reading

Anna Bjerde, World Bank Vice President for Europe and Central Asia

පරිවර්තනය: Creative Content Consultants ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු  බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගයContinue Reading

X-Press_Plastic

අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කටContinue Reading