යුද්ධය ගැන පතෝල ස්ථාවරය හා සදාතනික විරෝධතාවාදීන්ගේ හෘදය සාක්ෂිය
මැදපෙරදිග යුද්ධය ගැන රජය නිකුත් කරපු නිවේදනය සැර මදියි කියලා ආණ්ඩුවට සෙට් වෙච්ච සදාතනික විරෝධතාවාදීන් කියනවා. ඒ අයට මේක ඩ්‍රාෆ්ට් කරන්න නජිත් ඉන්දිකට උදව් කරන්න තිබුණා. චැට් ජීපීටීවලින් ලියලය කියලා ගීතිකා ධර්මසිංහ අපහාසයකුත් කරලා තියෙනවා දැක්කා.Continue Reading
















